ජාත්‍යන්තර මාධ්‍යට ගිය අපේ විරුවන්ගේ හපන්කම්

ඊයේ ගාලුමුවදොර පිටිය අසල දී අරගල කරුවන්ට ආරක්ෂක අංශ විසින් පහරදීම පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය රැසක්ම වාර්තා කර තිබුණා.

එමෙන්ම මාධ්‍යවේදීන් කිහිප දෙනකුට ද මෙහිදී ප්‍රහාර එල්ල වූ අතර බොහෝ විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාව සංචාරයට නොසුදුසු රටක් බවට පත්වෙමින් තිබෙන බවයි.