වාහන අමතර කොටස් ගෙන්වන මුවාවෙන් නීතිවිරෝධී අන්දමින් මෙරටට රැගෙනවිත් තිබූ සුඛෝපභෝගි වාහන 5 ක් රේගුව විසින් සොයා ගෙන තිබෙනවා. ඔරුගොඩවත්ත රේගු අංගනයේ බහාලුම් 5 ක තිබී මෙම වාහන සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

You cannot copy content of this page : News Buwa