ප්‍රවීණ කෘතහස්ත රංගන ශිල්පීක් වන රෙක්ස් කොඩිප්පිලි මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිංහල රිදී තිරයේ ස්වර්ණමය යුගය හැඩ කළ තවත් ශ්‍රේෂ්ඨ රංගන ශිල්පියකු ලෙස…
View More රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වෙයිCategory: Gossip News
ගර්භාෂ දෙකකින් දින දෙකක දී දරුවන් දෙදෙනෙක් බිහි කළ මවක්
මව් පදවිය කියන්නේ ඕනිම කාන්තාවක් ජිවිතයේ ලබන උසස්ම ඒ වගේම වටිනාම පදවියක්. විවිධ ආකරයේ ගැබ් ගැනීම් සහ දරු පෘසූතියන් ගැන අපිට එක එක කාලයේ දී…
View More ගර්භාෂ දෙකකින් දින දෙකක දී දරුවන් දෙදෙනෙක් බිහි කළ මවක්මේ ඩයස් පවුල ද… බුදු අම්මෝ ලස්සන…
එශාන් ඩයස්, එෂානි ඩයස් කියන්නේ හැම social media platform එකකම වගේ හරිම active චරිත දෙකක්. ඉතින් මේ ඩයස් පවුලේ අය ඔක්කොම එකතු වෙලා හරි ලස්සන…
View More මේ ඩයස් පවුල ද… බුදු අම්මෝ ලස්සන…සාරාගේ පවුලට තවත් පුංචි නර්තන ශිල්පිනියක් එන්නයි යන්නේ
සාර අබේවර්ධන කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ නිරූපන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්. ඇයට බබෙක් ලැබෙන්න ඉන්න්කොටා වුනත් ඇය වේදිකාවේ දක්වපු හරි අපූරු දස්කම් නිසා මේ…
View More සාරාගේ පවුලට තවත් පුංචි නර්තන ශිල්පිනියක් එන්නයි යන්නේචාමර වීරසිංහගේ ආදරණිය බිරිඳ කළ ඉල්ලීම
හදවතේ ගායකයා නොහොත් චාමර වීරසිංහ අසනීප තත්ත්වයක් හේතුවෙන් මීට දින කිහිපයකට පෙර කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. එහි දී රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන්…
View More චාමර වීරසිංහගේ ආදරණිය බිරිඳ කළ ඉල්ලීමරාජ්ය නාට්‍ය සම්මාන ප්රදානෝත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන්
ශ්‍රී ලාංකේය රංග කලා ක්ෂේත්රය ස්වකීය විශිෂ්ට නිර්මාණවලින් සුපෝෂණය කළ කලාකරුවන් හා ශිල්පීන් ඇගයීමට ලක් කෙරෙන රාජ්‍ය නාට්‍ය උළෙල – 2022 සම්මාන ප්රදානෝත්සවය ජනාධිපති රනිල්…
View More රාජ්‍ය නාට්‍ය සම්මාන ප්රදානෝත්සවය ජනපතිගේ ප්රධානත්වයෙන්ඉන්දීය රියලිටි තරඟයක් දිනූ කිල්මිෂාට ජනපතිගෙන් සුබ පැතුම්
ඉන්දියාවේ Zee Tamil නාලිකාවේ විකාශය වූ Sa Re Ga Ma Pa Li’l Champs Season 03 රියලිටි තරඟය ජයග්‍රහණය කිරිමට ලංකාවේ 14 හැවිරිදි කිල්මීෂා උදයසීලන් පසුගිය…
View More ඉන්දීය රියලිටි තරඟයක් දිනූ කිල්මිෂාට ජනපතිගෙන් සුබ පැතුම්ගජමෑන්ට පණ දුන් කැමිලස් දිවි සැරිය නිම කරයි
සම්මානනීය ප්‍රවීණ සිත්තරෙක්, දක්ෂ කාටුන් ශිල්පීයෙක්,ගත් කතුවරයෙක් මෙන්ම ග්රන්ථ ප්‍රකාශකයෙකු වූ කැමිලස් පෙරේරා අද (17) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට 84 වැනි වියෙහි…
View More ගජමෑන්ට පණ දුන් කැමිලස් දිවි සැරිය නිම කරයිප්රවීණ රංගන ශිල්පි ලයනල් වික්‍රම අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ රංගන ශිල්පි ලයනල් වික්‍රම මහතා අද උදෑසන මහනුවර ප්‍රදේශයේ දී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට එතුමා 77 වන වියෙහි පසු වූ අතර කලක…
View More ප්‍රවීණ රංගන ශිල්පි ලයනල් වික්‍රම අභාවප්‍රාප්ත වෙයිකාගේත් සුබ පැතුම් මැද යුග දිවියට එළඹී පැතුම් නිස්සංකගේ preshoot එක
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කරන පැතුම් නිස්සංක ඊයේ (14) යුග දිවියට එළඹිලා කියලා තමයි ආරංචි. ලංකාවේ හැමෝම ආදරේ කරන පැතුම් පතපු…
View More කාගේත් සුබ පැතුම් මැද යුග දිවියට එළඹී පැතුම් නිස්සංකගේ preshoot එක
