මේ ඩයස් පවුල ද… බුදු අම්මෝ ලස්සන…

එශාන් ඩයස්, එෂානි ඩයස් කියන්නේ හැම social media platform එකකම වගේ හරිම active චරිත දෙකක්.

ඉතින් මේ ඩයස් පවුලේ අය ඔක්කොම එකතු වෙලා හරි ලස්සන නත්තල් ශුට් එකක් කරලා තියෙනවා.

නත්තලේ හැබෑම සතුට තමයි ගෙදර අය හැමෝම එකට සමගියෙන් සතුටින් ඉන්න එක… ඉතින් මේ අයගේ මේ ශුට් එක බැලුවම ඒ නත්තල් අසිරිය හරි අපූරුවට පේනවා..

ඉතින් මේ බලන්නකෝ..ඩයස් පවුලේ නත්තල….