ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්රීඩා කරන පැතුම් නිස්සංක ඊයේ (14) යුග දිවියට එළඹිලා කියලා තමයි ආරංචි.
ලංකාවේ හැමෝම ආදරේ කරන පැතුම් පතපු ඒ සුන්දර යුවතිය තමයි එෂානි කුමාරසිංහ කියන්නේ.
ඊයේ පැවැත්වුණු එයාලගේ විවාහ මංගල උත්සවයට කලින් එයාල හරි ලස්සනට pre shoot එකක් කරලා තියෙනව.
ඉතින් ඒ යුවලට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා සුබ පතන ගමන් බලන්නකෝ ඒ දෙන්නගේ ලස්සන්න…





















