සාරාගේ පවුලට තවත් පුංචි නර්තන ශිල්පිනියක් එන්නයි යන්නේ

සාර අබේවර්ධන කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ නිරූපන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්.

ඇයට බබෙක් ලැබෙන්න ඉන්න්කොටා වුනත් ඇය වේදිකාවේ දක්වපු හරි අපූරු දස්කම් නිසා මේ වෙනකොට මුළුරටේම ඇය ජනප්‍රිය වෙලා අවසන්.

ඉතින් එයාගේ baby shower එකක් තිබිලා තියෙනවා.

සාරා ට ලැබෙන්න ඉන්නේ එයා වගේම ලස්සන ගැහැණු ළමයෙක් නිසා baby shower එක ලස්සන baby pink පාටින් වර්ණවත් වෙලා තිබුණා.

ඒ පුංචි දුවත් තමන්ගේ අම්මි වගේම ලස්සන නර්තන ශිල්පිනියක් වෙයි අනිවාර්යයෙන්ම.

ඉතින් එහෙනම් ඒ අම්මටයි ලැබෙන්න ඉන්න පුංචි දුවටයි ආශිර්වාද කරන ගමන් මේ බලන්නකෝ මේකේ ලස්සන.