ඉන්දියාවේ Zee Tamil නාලිකාවේ විකාශය වූ Sa Re Ga Ma Pa Li’l Champs Season 03 රියලිටි තරඟය ජයග්‍රහණය කිරිමට ලංකාවේ 14 හැවිරිදි කිල්මීෂා උදයසීලන් පසුගිය දා සමත් වුණා.
යාපනයේ ජිවත් වන කිල්මීෂා ඉන්දීය රියැලිටි තරගයකදී ජයග්‍රහණය කළ පළමු ශ්‍රී ලාංකික දැරිය ලෙස වාර්තාවක් ද එක් කර තිබෙනවා.
ඇයගේ සුවිශේෂී දක්ෂතාවය ඇගයීමට සහ ඇය ලද ජයග්‍රහණයට සුබ පැතීමට ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඇය වෙත සුබ පැතුම් ලිපියක් සහ දුරකථන ඇමතුමක් ලබා දී ඇති බව වාර්තා වෙනවා.
අදාළ ලිපිය පහතින්,


