උතුර, උතුරු – මැද, නැගෙනහිර, වයඹ පළාත් සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.…
View More උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්Blog
ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද…
View More ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසිඉන්දීය කලාවට ජාත්‍යන්තර දොරටු විවර කළ පීටර් නාගි දිවි ගමන නිම කරයි
ඉන්දීය සමකාලීන කලාවට ජාත්‍යන්තර අවධානය දිනාදීමට විශාල දායකත්වයක් ලබාදුන්, නවදිල්ලියේ Nature Morte කලාගාරයේ නිර්මාතෘ පීටර් නාගි වයස අවුරුදු 67දී මියගොස් තිබෙනවා. දිගුකාලීන අසනීප තත්ත්වයකින් පසුව…
View More ඉන්දීය කලාවට ජාත්‍යන්තර දොරටු විවර කළ පීටර් නාගි දිවි ගමන නිම කරයියෝෂිතගේ අයථා වත්කම් නඩුව ලබන 30 වැනිදා තෙක් කල් තැබෙයි
අයථා වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 30 වැනිදා යළිත් කැඳවිමට කොළඹ මහාධිකරණය අද (15) දින…
View More යෝෂිතගේ අයථා වත්කම් නඩුව ලබන 30 වැනිදා තෙක් කල් තැබෙයිඅන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ තරුණයෙකු අත්අඩංගුවට
හෝමාගම – මාවත්ගම ප්‍රදේශයේදී අන්තර්ජාලය ඔස්සේ වාහන විකිණීම සඳහා දැන්වීම් පල කර දෙන බවට පවසා පුද්ගලයින් රවටා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
View More අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ තරුණයෙකු අත්අඩංගුවටමහනුවරට ලබන වසරේදී මෙට්‍රෝ බස් සේවාව
ලබන වසර තුළ මහනුවර මෙට්‍රෝ බස් සේවාව ආරමිභ කිරිමේ සූදානමක් පවතින බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. ඒ සදහා පූර්ව සැලසුම් සකස් කිරිම අද…
View More මහනුවරට ලබන වසරේදී මෙට්‍රෝ බස් සේවාවපාකිස්තානයේ පාසල් ගොඩනැගිල්ලක වහලයක් කඩා වැටී මියගිය සිසුන් ගණන 27ක් දක්වා ඉහළට
පාකිස්තානයේ වයඹදිග පෙෂාවර් නගරයේ පාසලක වහලයක් කඩා වැටීමෙන් මියගිය සිසුන් ගණන 27 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම ගුරුවරයෙකු ද මියගොස් ඇති අතර, සමස්ත මියගිය ගණන…
View More පාකිස්තානයේ පාසල් ගොඩනැගිල්ලක වහලයක් කඩා වැටී මියගිය සිසුන් ගණන 27ක් දක්වා ඉහළටආසියාවේ හොඳම වෙරළ තීරය ආරුගම්බේ
ශ්‍රී ලංකාවේ ආරුගම්බේ වෙරළ තීරය ආසියාවේ වඩාත් ආකර්ෂණීය සහ හොඳම වෙරළ තීරය ලෙස නම් කර තිබෙනවා. 2026 වර්ෂය සඳහා Conde Nast Traveler Readers විසින් ප්‍රකාශයට…
View More ආසියාවේ හොඳම වෙරළ තීරය ආරුගම්බේඅද රත්රන් මිල
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More අද රත්රන් මිලඔක්තෝබර් අස්වැසුම අද බැංකු ගිණුම්වලට
මෙම මාසයට අදාළ අස්වැසුම සුබසාධක ප්රතිලාභ අද (14) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිත බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. ඒ අනුව, අදාළ ප්‍රතිලාභීන්ට අද සිට…
View More ඔක්තෝබර් අස්වැසුම අද බැංකු ගිණුම්වලට
