2027 අයවැය මගින් ගුරු – විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව නොසලකා හැරීමට විරෝධය පළ කරමින් ලබන 30 වනදා එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ගුරු විදුහල්පති වෘත්තිය…
View More ලබන 30 ගුරුවරැ ලෙඩ වෙයිBlog
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 97 කින් සම්මත වෙයි
2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 97 කින් අද (20) සම්මත කරනු ලැබුවා. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157ක් ද විපක්ෂව ඡන්ද 60ක් ද ලැබුණි. …
View More අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 97 කින් සම්මත වෙයිGTA 6 ඩොලර් මිලියන 2 ඉක්මවූ ආදායමක් උපයමින් ඉතිහාස ගත වෙයි
වසර 13කට පසු පසුගියදා නිකුත් වුණු ‘Grand Theft Auto 6’ (GTA 6) වීඩියෝ ක්‍රීඩාව ඉතිහාසයේ විශාලතම විනෝදාස්වාද නිකුතුව බවට පත්ව තිබෙනවා. Sensor Tower වලට අනුව…
View More GTA 6 ඩොලර් මිලියන 2 ඉක්මවූ ආදායමක් උපයමින් ඉතිහාස ගත වෙයිබහරේනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්
බහරේනයේ සිටින ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. බහරේනයේ වත්මන් කලාපීය තත්ත්වය සම්බන්ධයෙන් එරට බලධාරීන් නිකුත් කරන මාර්ගෝපදේශ සහ…
View More බහරේනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළට
සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් අංක 25කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව, පෙර පැවති සියයට 8.75ක අනුපාතය සියයට 9ක්…
View More එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළට2027 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද
2027 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (20) ප.ව. 6ට පැවැත්වීමට නියමිතයි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 12වැනිදා අයවැය…
View More 2027 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අදදිවයින වටා වන මුහුදු ප්‍රදේශවලත් වැසි රහිත කාලගුණයක්
වැසි තත්ත්වය:දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. සුළඟ:දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන…
View More දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලත් වැසි රහිත කාලගුණයක්ස්ථාන ස්වල්පයක පස්වරුවේ වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. නැගෙනහිර පළාතේ සහ…
View More ස්ථාන ස්වල්පයක පස්වරුවේ වැසියාපනයේ වායු ගුණාත්මක දර්ශකය අගය 200 සීමාව ඉක්මවයි
යාපනයේ වායු ගුණාත්මක දර්ශකය අගය 200 සීමාව ඉක්මවා ගොස් ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කරනවා. අද (19) උදෑසන නිකුත් කළ නවතම වාර්තාව අනුව දිවයිනේ ප්‍රදේශ…
View More යාපනයේ වායු ගුණාත්මක දර්ශකය අගය 200 සීමාව ඉක්මවයිඅදත් ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක්
ඌව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ…
View More අදත් ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක්
