පසුගිය දින කිහිපය තුළ ඇති වූ ගෑස් හිඟය සැලකිල්ලට ගනිමින්, අද දිනයේ විශේෂ ගෑස් බෙදා හැරීමේ මෙහෙයුමක් සිදු කරන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. අද…
View More ලිට්රෝ ගෑස් 180,000ක් බෙදා හැරීමේ විශේෂ මෙහෙයුමක්Blog
ඉහළ යන ජීවන වියදමට එරෙහිව ප්‍රංශයේ විරෝධතා උග්‍ර වෙයි
පාසල්වල පවතින දුෂ්කරතා සහ ජීවන වියදම ඉහළ යාමට එරෙහිව ප්‍රංශයේ පැවති විරෝධතා ඊයේ දිනයේ උග්‍ර අතර හැරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පැරිස් නුවර,…
View More ඉහළ යන ජීවන වියදමට එරෙහිව ප්‍රංශයේ විරෝධතා උග්‍ර වෙයිප්රදේශ රැසකට අදත් දැනෙන උණුසුමක්
උතුර, උතුරු -මැද, නැගෙනහිර, වයඹ පළාත් සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි…
View More ප්‍රදේශ රැසකට අදත් දැනෙන උණුසුමක්අද දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණය
වැසි තත්ත්වය: දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සුළඟ: සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය…
View More අද දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණයදිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන ප.ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සබරගමුව, මධ්‍යම සහ…
View More දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ වැසිශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙබ් අඩවියෙන් හෝ www.results.exams.gov.lk…
View More ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයිනායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි
පවතින වැසි සහිත කාලගුණයත් සමඟ නිකුත් කළ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (18) දින පස්වරු…
View More නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් දීර්ඝ කරයිවිදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට
විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම පවසනවා. දිවයින පුරා විදුලි සැපයුම ද කඩිනමින් යථා තත්ත්වයට පත්…
View More විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයටපාර්ලිමේන්තුව ඔක්තෝබර් 20 සිට 23 දක්වා රැස්වෙයි
පාර්ලිමේන්තුව ඔක්තෝබර් 20 සිට 23 දක්වා රැස්වීමට නියමිතයි. පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පැවසුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ…
View More පාර්ලිමේන්තුව ඔක්තෝබර් 20 සිට 23 දක්වා රැස්වෙයිබොරතෙල් මිල යළිත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල යළිත්වරක් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරාන ප්‍රහාර ඉහළ යාම, සෞදි අරාබියට එල්ල වූ හූති…
View More බොරතෙල් මිල යළිත් ඉහළට
