දිවයිනේ සියලුම පළාත් සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද (14) පෙ.ව. 11.00 ට නිකුත් කරන ලද මෙම නිවේදනය…
View More සියලු පළාත් වලට ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්Blog
පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්
දිවයින ආශ්රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැලඹිළි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීම තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…
View More පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්CICA සමුළුවට සහභාගී වීමට විදේශ අමාත්‍ය විජිත හේරත් ප්රමුඛ දූත පිරිසක් හෙට අසර්බයිජානයට
ආසියාවේ අන්තර්ක්‍රියාකාරීත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවේ (CICA) 7 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ…
View More CICA සමුළුවට සහභාගී වීමට විදේශ අමාත්‍ය විජිත හේරත් ප්රමුඛ දූත පිරිසක් හෙට අසර්බයිජානයටප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා අද (13) පෙ.ව. 11.00 ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට පෙ.ව. 01.00 දක්වා…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
තද වැසි පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (13) පෙ. ව 10.30 නිකුත් කරන ලද මෙම නිවේදනය අද ප.ව 06.30 සිට…
View More තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්වැසි තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 5,747ක් පීඩාවට
දිවයිනට බලපා ඇති වැසි තත්ත්වයන් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 5,747ක් බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166කට අයත්…
View More වැසි තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 5,747ක් පීඩාවටප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනවු, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල සහ අනුරාධපුරය, මන්නාරම සහ…
View More ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්Isaias සුළි කුණාටුව ෆ්ලොරිඩාවට කඩා වදී
Isaias (‘ඉසායාස්’) සුළි කුණාටුව ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට ඇතුළු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සිකුරාදා සවස ෆ්ලොරිඩා හි බටහිර ප්‍රදේශයට (panhandle) කඩා වැදීමට පෙර, පැයට…
View More Isaias සුළි කුණාටුව ෆ්ලොරිඩාවට කඩා වදීවිශ්වවිද්යාල ආචාර්යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්ර කිරීමට සැරසෙයි
රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටළු සහ අර්බුද සඳහා මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්, ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්ර කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ…
View More විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්ර කිරීමට සැරසෙයිබොහෝ ප්‍රදේශවල අද පස්වරු 1.00 න් පසුව වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ…
View More බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1.00 න් පසුව වැසි
