ලබන වසර තුළ මහනුවර මෙට්‍රෝ බස් සේවාව ආරමිභ කිරිමේ සූදානමක් පවතින බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.
ඒ සදහා පූර්ව සැලසුම් සකස් කිරිම අද දින ආරමිභ වූ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ.
මේ සඳහා විශේෂ සාකච්ඡාවක් පැවති අතර මධ්‍යම පළාත් ප්‍රධාන ලේකමි , පළාත් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකමි , පළාත් ප්‍රවාහන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රි ලංකා පොලීසිය සහා මහනුවර මහා නගර සහාව ද සහභාගී වී තිබෙනවා.

