ඉදිරියේ දී සිදුකිරීමට නියමිත විදුලි බිල සංශෝධනය පිළිබඳ මිල ගණන් අද පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ඒකක 0 – 30 දක්වා…
View More විදුලි ගාස්තු සංශෝධනය වෙයිAuthor: Malimi Amasha
ආසියාවේ දුප්පත් ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවත්
2021 වසරේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය මත පදනම්ව සිදු කර තිබෙන ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකාව ද ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට පත්…
View More ආසියාවේ දුප්පත් ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවත්අධික විදුලි බිල නිසා පවුල් 436,000 ක් විදුලිය භාවිතයෙන් ඉවත් වෙයි
විදුලි බිල අධික ලෙස ඉහළ දැමූ පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළදී බොහෝ පවුල් සංඛ්‍යාවක් විදුලි පරිභෝජනයෙන් ඉවත්ව තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම…
View More අධික විදුලි බිල නිසා පවුල් 436,000 ක් විදුලිය භාවිතයෙන් ඉවත් වෙයිමාර්ග අංක දෙකක බස් රථ වර්ජනයක්
මාර්ග අංක 190 මීගොඩ – පිටකොටුව සහ මාර්ග අංක 170 අතුරුගිරිය – පිටකොටුව සියලුම පෞද්ගලික බස් රථ අද වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. පෞද්ගලික බස් රථයක්…
View More මාර්ග අංක දෙකක බස් රථ වර්ජනයක්වාර්තා වන කොවිඩ් ආසදිතයින්ගේ වැඩි වීමක්
ඊයේ දිනය තුල කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙක් වාර්තා වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම ඊයේ දිනය තුළ කොවිඩ් මරණයක් ද වාර්තා වී තිබෙනවා.
View More වාර්තා වන කොවිඩ් ආසදිතයින්ගේ වැඩි වීමක්කලින්ම ගිවිසුම් ගත වුණු LPL ක්‍රීඩකයෝ
ජූලි මස 30 වන දායින් ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා මේ වන විට ක්‍රීඩකයින් කිහිපදෙනකු ගිවිසුම්ගත වී සිටිනවා. ජැෆ්නා කිංග්ස් කණ්ඩායම…
View More කලින්ම ගිවිසුම් ගත වුණු LPL ක්රීඩකයෝනුවරඑළියේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වෙයි
අද පස්වරුවේ නුවරඑළිය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යට වී ඇති බවට වාර්තා වෙනවා. මේ හේතුවෙන් නගරයට ඇතුල්…
View More නුවරඑළියේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වෙයිඑක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවට ජනපතිටත් ආරාධනාවක්
එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුව සඳහා (COP 28) සහභාගීවන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නයන් මහතා විසින් ජනාධිපති…
View More එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවට ජනපතිටත් ආරාධනාවක්අරගල සහ ගැටුම් වලින් මිය ගිය අය වෙනුවෙන් ස්මාරකයක්
මෙරට ඇති වූ සන්නද්ධ ගැටුම් දේශපාලන නොසන්සුන්තාවන් හෝ සිවිල් කැළඹීම්වලින් මියගිය පුද්ගලයින් සැමරීම සඳහා කොළඹ නගරය තුළ ස්මාරකයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.…
View More අරගල සහ ගැටුම් වලින් මිය ගිය අය වෙනුවෙන් ස්මාරකයක්ලංගම පාසල් වාර ප්‍රවේශ පත් ගාස්තුව ඉහළට
ලංගම පාසල් වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුව සියයට 25ක් 30 අතර අගයකින් ඉහළ දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එමෙන්ම විශ්ව විද්‍යාල සහ කාර්මික විද්‍යාල සඳහා…
View More ලංගම පාසල් වාර ප්‍රවේශ පත් ගාස්තුව ඉහළට
