වාර්තා වන කොවිඩ් ආසදිතයින්ගේ වැඩි වීමක්

ඊයේ දිනය තුල කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එසේම ඊයේ දිනය තුළ කොවිඩ් මරණයක් ද වාර්තා වී තිබෙනවා.