Hair fall is a common concern for people of all ages. While it is normal to shed 50 to 100 hairs a day. Nevertheless, excessive…
View More Say Goodbye to Hair Fall: Effective Remedies to Restore Hair HealthAuthor: Malimi Amasha
සාමාන්‍ය පෙළ ප්‍රවේශපත්‍ර පිළිබඳව දැනුම් දීමක්
අ.පො.ස සාමාන්‍ය පෙළ 2022(2023) විභාගයේ ප්‍රවේශපත්‍ර සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් විදුහල්පතිවරුන් වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අදාළ විභාගයේ ප්‍රවේශපත්‍ර කිසිදු හේතුවක් මත විදුහල්පතිවරුන් විසින්…
View More සාමාන්‍ය පෙළ ප්‍රවේශපත්‍ර පිළිබඳව දැනුම් දීමක්ශ්රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථකව
ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථකව සිදු කෙරෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා. අදාළ සාකච්ඡා සැප්තැම්බර් සහ නොවැම්බර්…
View More ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථකවවිදෙස් රැකියා ජාවාරම ඉහළට
විදේශ රැකියා ලබාදෙන බව පවසමින් විවිධ මුදල් වංචා සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ප්‍රකාශ…
View More විදෙස් රැකියා ජාවාරම ඉහළටපැනමා හි ප්‍රබල භූ කම්පනයක්
ඊයේ රාත්‍රියේ පැනමාවේ ඔබල්ඩියා ප්‍රදේශයේ රික්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. කිලෝමීටර් 10ක ගැඹුරින් එම භූ කම්පනය සිදුව ඇති අතර මුල්…
View More පැනමා හි ප්‍රබල භූ කම්පනයක්ප්රංශය අභ්‍යන්තර ගුවන් ගමන් නවතයි
වායු දූෂණය අවම කිරීම සඳහා ප්‍රංශය විසින් රට අභ්‍යන්තරයේ සිදු වන ගුවන් ගමන් වාර කිහිපයක් නතර කිරීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ පැය…
View More ප්‍රංශය අභ්‍යන්තර ගුවන් ගමන් නවතයියළිත් ඉහළ යන කොවිඩ් ආසාදිතයන්
ඊයේ දිනය තුළත් මෙරටින් කොවිඩ් ආසාදිතයින් 15 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එත් සමඟ ම මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන…
View More යළිත් ඉහළ යන කොවිඩ් ආසාදිතයන්උතුරු දුම්රිය ධාවනය පෙර ලෙසම
ජූලි මස 15වන දින වන විට කොළඹ සිට කන්කසන්තුරේ දක්වා වූ උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නැවතත් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මාර්ගයේ සිදුවන අලුත්වැඩියා…
View More උතුරු දුම්රිය ධාවනය පෙර ලෙසමයළිත් වරක් ගෝලීය වසංගත තත්ත්වයක අනතුරු ඇඟවීමක්
මීළඟ ගෝලීය වසංගත තත්ත්වයට සූදානම් විය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් පෙන්වාදෙන්නේ එය පෙර පැවති කොවිඩ් -19 වසංගත…
View More යළිත් වරක් ගෝලීය වසංගත තත්ත්වයක අනතුරු ඇඟවීමක්ගිලා බසිමින් පවතින නිව්යෝක් නගරය
අමෙරිකාවේ ජනාකීර්ණම නගරයක් වන නිව්යෝර්ක් නගරය පොළවට ගිලා බසිමින් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණ කර තිබෙනවා. දත්තවලට අනුව නිව්යෝර්ක් නගරය වසරක කාලයක් තුළ මිලිමීටර් 1ත්…
View More ගිලා බසිමින් පවතින නිව්යෝක් නගරය
