පසුගිය මැයි 20 වන දා පැවැත්වූ ක්‍රිකට් නිලවරණය මඟින් ශම්මි සිල්වා මහතා මෙවර ද සභාපති ධුරය සඳහා නිතරගයෙන් තේරී පත් වනු ලැබුවා. ඒ අනුව ඔහු…
View More ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව සභාපතිවරයෙක්Author: Malimi Amasha
නව ආයෝජන කලාප 06ක්
උතුරු, නැගෙනහිර සහ වයඹ පළාත්වල නව ආයෝජන කලාප 06ක් ඉදිකිරීම සඳහා මූලික පියවර ගෙන ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරනවා.…
View More නව ආයෝජන කලාප 06ක්තවත් කොවිඩ් ආසාදිතයින් පිරිසක්
ඊයේ දිනය තුළ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 09 දෙනෙකු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම කොවිඩ් මරණ 03 ක් ද ඊයේ…
View More තවත් කොවිඩ් ආසාදිතයින් පිරිසක්උද්ධමනය පහළට
2023 මාර්තු මාසයේ දී වාර්තා වූ 49.2%ක් වූ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේ දී 33.6% ක් දක්වා පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව…
View More උද්ධමනය පහළටචීන ඛනිජ තෙල් සමාගම සමඟ ගිවිසුම් අත්සන් කරයි
ලොව විශාලතම ඛනිජ තෙල් සමාගමක් වන චීනයේ සයිනොපෙක් සමාගම සමඟ ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවිය සහ බෙදාහැරීමේ ගිවිසුමකට අද අත්සන් තැබූ බව ජනාධිපති…
View More චීන ඛනිජ තෙල් සමාගම සමඟ ගිවිසුම් අත්සන් කරයිරුපියල අතිප්‍රමාණය වෙයි
2023 වසර ආරම්භයේ සිට පසුගිය මැයි 19 වන දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 18.7 කින් අතිප්‍රමාණය වී ඇති…
View More රුපියල අතිප්‍රමාණය වෙයිගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් හෙට වැඩ වර්ජනයක
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරින් හෙට ලෙඩ නිවාඩු දමා එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තිරණය කර තිබෙනවා. ඒ උසස් වීම් හා වැටුප් විෂමතාවල…
View More ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් හෙට වැඩ වර්ජනයකපොහොර වවුචර නිකුත් කිරීම අද සිට
වී වගාවේ නිරත ගොවීන්ට යල කන්නය වෙනුවෙන් අවශ්‍ය පොහොර මිලදී ගැනීම සඳහා වූ වවුචර් ලබාදීමේ වැඩපිළිවෙළ අදින් ආරම්භ වෙනවා. ඒ අනූව හෙක්ටෙයාරයක වී වගාවක් සඳහා…
View More පොහොර වවුචර නිකුත් කිරීම අද සිටශ්‍රී ලංකා ජනරජ දිනය අද
1948 පෙබරවාරි 04 වන දින නිදහස් දිනය යැයි සැලකුවත් එම නිදහස පූර්ණ නිදහස් වුණේ නැහැ. එයින් පසුවත් බ්‍රිතාන්‍ය කිරීටය සියල්ලටම උත්තරීතර ලෙස පිලිගනුනා. මේ නිසා…
View More ශ්‍රී ලංකා ජනරජ දිනය අදආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබන බදාදා පාර්ලිමේන්තුව අනිවාර්යය කෙරේ
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට ලබන බදාදා එනම් මැයි 24 වන දින පාර්ලිමේන්තු සැසිවාරයට අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ලිඛිතව…
View More ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබන බදාදා පාර්ලිමේන්තුව අනිවාර්යය කෙරේ
