මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 09ක ණය මුදලක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අදාළ යෝජනාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති…
View More මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 09ක්Author: dhanujaya
විදුලි බිල්පත් ගෙවීම සඳහා ක්‍රම හතක්
නවීන තාක්ෂණයට අනුගත වෙමින් විදුලි පාරිභෝගිකයන්ට සිය විදුලි බිල්පත් ගෙවීම සඳහා ක්‍රමවේදයන් හතක් විදුලිබල මණ්ඩලය විසින් හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව CEB care ජංගම දුරකථන යෙදවුම,…
View More විදුලි බිල්පත් ගෙවීම සඳහා ක්‍රම හතක්145 වැනි නීල මහා සටනට දින නියම වෙයි
ශ්‍රී ලංකාවේ දීර්ඝතම ඉතිහාසයක් සහිත මහා ක්‍රිකට් සංග්‍රාමය වන කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 145 වැනි නිල් මහා සටනට දින…
View More 145 වැනි නීල මහා සටනට දින නියම වෙයිමිනිස් මොළයට සාර්ථකව චිප් එකක් බද්ධ කරයි
Elon Musk ගේ Neuralink ආයතනය විසින් පළමු වරට සාර්ථක ලෙස මිනිසෙකුගේ මොලයට රැහැන් රහිත chip එකක් බද්ද කර තිබෙනවා. අංශභාග රෝගියෙකුට මෙම අත්හදා බැලීම සිදු…
View More මිනිස් මොළයට සාර්ථකව චිප් එකක් බද්ධ කරයිඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක්
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක් ඉස්ලාමාබාද් අගනුවර විශේෂ අධිකරණය විසින් නියම කර තිබෙනවා. ඒ රාජ්‍ය රහස් හෙළි කිරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු…
View More ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක්අද ඩොලරයේ වටිනාකම
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්නුම් කරනවා. ඒ අනුව අද…
View More අද ඩොලරයේ වටිනාකමදකුණු කොරියාවේ බටහිර වෙරළට තවත් මිසයිල ප්‍රහාරයක්
සිය බටහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදට හඳුනානොගත් කෲස් මිසයිල කිහිපයක් එල්ල කර ඇති බව දකුණු කොරියාව ප්‍රකාශ කරනවා. දකුණු කොරියානු හමුදාව සඳහන් කරන්නේ උතුරු කොරියානු…
View More දකුණු කොරියාවේ බටහිර වෙරළට තවත් මිසයිල ප්රහාරයක්නිදහස් දින පෙරහුරුව අතරතුර දී පැරෂුට් අනතුරක්
නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී රෝහල් ගතකර තිබෙනවා. පැරෂුට් පෙරහුරුව අතරතුර ඉහළ අහසේදී පැරෂුට්…
View More නිදහස් දින පෙරහුරුව අතරතුර දී පැරෂුට් අනතුරක්2024 වසරේ දී සහල් ආනයනයක් නැහැ – ඇමති
රට සහලින් ස්වයංපෝෂිත බැවින් 2024 වසර ද තුළ සහල් ආනයනය කිරීමට බලාපොරොත්තු නොවන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. 2022 වසරේ…
View More 2024 වසරේ දී සහල් ආනයනයක් නැහැ – ඇමතිමෝර ප්‍රහාරයකින් කාන්තාවකට බරපතල තුවාල
හිරු බසිනා වෙලාවේ දී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වරාය මුහුදු තීරයේ දිය නෑමට ගිය කාන්තාවකට මෝරෙකු විසින් පහර දී තිබෙනවා. මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ 29 හැවිරිදි Lauren…
View More මෝර ප්‍රහාරයකින් කාන්තාවකට බරපතල තුවාල
