රත්වත්තේ වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී දිවුරුම් දී තිබෙනවා.

එම අවස්තාව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාල භුමියේ දී පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශ වාර්තා කරන්නේ.