දකුණු දිග ජොහෝර් ප්‍රාන්තයේ කෝටිපති සුල්තාන් ඉබ්‍රහිම් ඉස්කන්දාර් (Sultan Ibrahim Iskandar), මැලේසියාවේ 17 වැනි රජු ලෙස දිවුරුම් දී තිබෙනවා. අල්-සුල්තාන් අබ්දුල්ලා සුල්තාන් අහමඩ් ෂා රජුගේ…
View More ඉබ්‍රහිම් ඉස්කන්දාර් මැලේසියාවේ 17 වැනි රජු ලෙස දිවුරුම් දෙයිAuthor: dhanujaya
අධිවේගී මාර්ග භාවිතයේ දී නව නීතිරීති මාලාවක්
අධිවේගී මාර්ග භාවිත කිරීමේදී නව නීති රීති මාලාවක් ඇතුළත් නව ගැසට්ටුවක් හඳුන්වා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව පවතිනවා. එසේම අවම වේග සීමාව ඇතුළත් කරමින් නව…
View More අධිවේගී මාර්ග භාවිතයේ දී නව නීතිරීති මාලාවක්අද යුක්තියේ මෙහෙයුමෙන් සැකකරුවන් 729 දෙනෙකු අත්අඩංගුවට
දිවයින පුරා සිදුකළ යුක්තිය මෙහෙයුම්වලදී ගෙවුණු පැය 24ක කාලය තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 499ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 230…
View More අද යුක්තියේ මෙහෙයුමෙන් සැකකරුවන් 729 දෙනෙකු අත්අඩංගුවටයුද්ධයේදී ආබාධිත වු පොලිස් රණවිරුවන්ගේ උසස්වීම් කෙරෙහි අවධානය
යුද්ධයේදී ආබාධිත වු පොලිස් විශ්‍රාමික රණවිරුවන්ට වයස අවුරුදු 55 දක්වා උසස්වීම් හා ඊට අදාළ වැටුප් ක්‍රමවේදයක් සකස් කිරීමට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ…
View More යුද්ධයේදී ආබාධිත වු පොලිස් රණවිරුවන්ගේ උසස්වීම් කෙරෙහි අවධානයසනත් නිශාන්ත වෙනුවට පාර්ලිමේන්තුවට එන ජගත් ප්‍රියංකර
පසුගියදා හදිසි අනතුරක් හේතුවෙන් ජිවිතක්ෂයට පත් වුණු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එල්.කේ. ජගත් ප්‍රියංකර මහතා පත් කිරීමට අදාළ…
View More සනත් නිශාන්ත වෙනුවට පාර්ලිමේන්තුවට එන ජගත් ප්රියංකරවැට් අඩු කරන ලෙස කරන ඉල්ලීම් නිෂ්ඵල බව බන්දුල කියයි
වැට් අඩුකරන ලෙස බලකරමින් පාරේ විරෝධතා පැවැත්වීම නිෂ්ඵල ක්‍රියාවක් බවත්, විරෝධය දක්වන කණ්ඩායම් එසේ නොකොට සුදුසු වෙනත් විකල්ප ඉදිරිපත් කළ යුතු බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක…
View More වැට් අඩු කරන ලෙස කරන ඉල්ලීම් නිෂ්ඵල බව බන්දුල කියයිසවස් කාලයේ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී වලාකුළු සහිත අහසක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් මුලතිව් සහ මාතලේ…
View More සවස් කාලයේ වැසිඋරුමය පළමු අදියරේ ඉඩම් ඔප්පු 10,000 සකස් කර අවසන්
ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය මත ක්‍රියාත්මක කරන උරුමය වැඩසටහනේ පළමු අදියර යටතේ ලබාදීමට නියමිත නිදහස් ඔප්පු දස දහස…
View More උරුමය පළමු අදියරේ ඉඩම් ඔප්පු 10,000 සකස් කර අවසන්දිළිඳු සහ අන්ත දිළිඳු පවුල් අතරින් ලක්ෂ 12ක් සවිබල ගැන්වීමේ වැඩසටහනක්
“අලුත් ගමක් අලුත් රටක් ව්‍යවසායක රාජ්‍යයක්” යන සංකල්පය යටතේ දිළිඳු සහ අන්ත දිළිඳු පවුල් අතරින් ලක්ෂ 12ක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය…
View More දිළිඳු සහ අන්ත දිළිඳු පවුල් අතරින් ලක්ෂ 12ක් සවිබල ගැන්වීමේ වැඩසටහනක්අමාත්යාංශය සඳහා වාහන ආනයනයනට අනුමැතිය
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා අවශ්‍ය වාහන ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. වාහන ආනයනය සඳහා වරාය, නාවික හා ගුවන්…
View More අමාත්‍යාංශය සඳහා වාහන ආනයනයනට අනුමැතිය
