මාලදිවයිනයෙහි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 179 දෙනෙකු අද (13) දහවල් මෙරටට පැමිණ තිබේ. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 102 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම…
View More මාලදිවයිනේ සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනටAuthor: dhanujaya
සෙනසුරාදා කොළඹට ජල සැපයුම අත්හිටුවයි
15 වැනි දා පස්වරු 8.00 සිට පැය 09 ක් කොළඹ 13, 14, 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
View More සෙනසුරාදා කොළඹට ජල සැපයුම අත්හිටුවයිසුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2646ක් දක්වා ඉහළට
කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයින් 8 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2646ක් දක්වා ඉහළ ගොස්…
View More සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2646ක් දක්වා ඉහළටකොරෝනා සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 2638 දක්වා ඉහළට
කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 16 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. ජාතික බෝනොවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි පස් දෙනෙකු…
View More කොරෝනා සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 2638 දක්වා ඉහළටමෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2880 දක්වා ඉහළට – සුවය ලැබූ ගණන 2622
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් 5 දෙනෙකු, සෞදි අරාබියේ සිට පැමිණ නිරෝධායනය වන පුද්ගලයෙකු සහ…
View More මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2880 දක්වා ඉහළට – සුවය ලැබූ ගණන 2622මෛත්‍රීට අලුත් ආණ්ඩුවේ කිසිදු ඇමති ධූරයක් නැහැ
නව රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්න ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නව රජයේ කිසිදු ඇමති…
View More මෛත්‍රීට අලුත් ආණ්ඩුවේ කිසිදු ඇමති ධූරයක් නැහැරුසියාවේ සොයාගත් කොරෝනා බෙහෙත සාර්ථකයි
රුසියාවේ නිෂ්පාදනය කළ කොවිඩ් එන්නත රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ගේ දියණියට ලබා දී තිබේ. ඒ, එම රටෙහි නිෂ්පාදනය කළ කොවිඩ් එන්නතට රුසියානු සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය…
View More රුසියාවේ සොයාගත් කොරෝනා බෙහෙත සාර්ථකයිඅංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මරුට
මද්දුමාගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස සැළකෙන අසිත හේමතිලක නොහොත් සොල්ටා නමැත්තා පොලිස් වෙඩි පහරින් මියගොස් තිබෙනවා.
View More අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මරුටවිදෙස්ගතව පැමිණි තවත් තිදෙනෙකුට කොරෝනා
අද (11) දිනය තුළදී මේ දක්වා කොරෝනා වෛරස ආසාදිතයින් 9 දෙනෙක් හමු වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. මීට ස්වල්ප වේලාවකට පෙර, ඉන් ආසාදිතයින් තිදෙනෙක්…
View More විදෙස්ගතව පැමිණි තවත් තිදෙනෙකුට කොරෝනාට්රැක්ටරයක් පෙරළී 8 හැවිරිදි ගැහැණු දරුවෙක් ජීවිතක්ෂයට
අක්කරපත්තුව පොලිස් වසමේ 3 කණුව දෙස සිට ආලම්කුලම මාර්ගයේ ධාවනය වු ටේලරය සහිත ට්‍රැක්ටර් රථයක් අනතුරට පත් වී කුඩා ගැහැණු දරුවෙක් මියගොස් තිබේ. ඊයේ (10)…
View More ට්‍රැක්ටරයක් පෙරළී 8 හැවිරිදි ගැහැණු දරුවෙක් ජීවිතක්ෂයට
