අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර සිය ධුරයේ රාජකාරී ආරම්භ කර තිබේ. ඒ, අරලියගහ මන්දිරයේදීය.
View More අගමැති මහින්ද , සිය ධුරයේ වැඩ අරඹයිAuthor: dhanujaya
ඩුබායි සිට පැමිණි 25කට කොරෝනා
අද දින (10) මේ වනවිට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 25 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ (UAE) සිට පැමිණි…
View More ඩුබායි සිට පැමිණි 25කට කොරෝනාසුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 2,593 දක්වා ඉහලට
මෙරට සුවය ලැබූ මුළු කොරෝනා රෝගීන් ගණන 2,593 දක්වා ඉහලට. මේ දක්වා මෙරටින් කොරෝනා රෝගීන් 2,844ක් හමු වී ඇති අතර රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව…
View More සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 2,593 දක්වා ඉහලටකොරෝනා ආසාදිතයන් කෝටි 2 ඉක්මවයි
ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 2 ඉක්මවා ගියේ ය. ඒ , පසුගිය පැය 24 තුළ නව ආසාදිතයින් දෙලක්ෂ විසි දහසකට අධික සංඛ්‍යාවක් හඳුනා ගැනීමත්…
View More කොරෝනා ආසාදිතයන් කෝටි 2 ඉක්මවයිරනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉල්ලා අස් වෙයි
එක්සත් ජාතික පක්ෂය නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වීමට තීරණය කර තිබෙනවා. තවද, එම තනතුර සඳහා රවී කරුණානායක, දයා ගමගේ, අකිල විරාජ් සහ වජිර අබේවර්ධන…
View More රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉල්ලා අස් වෙයිඅමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 50 ඉක්මවයි
අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. ඒ, එරටින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 50 ඉක්මවීමත් සමගය. මේ අනුව අමෙරිකාවේ දිවිගෙවන පුද්ගලයින් සෑම 66…
View More අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 50 ඉක්මවයිමෙරට කොරෝනා ආසාදිතයින් ගණන 2,841 – සුවය ලැබූ ගණන 2576
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,841 දක්වා ඉහළ ගොස් තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, සෞදි අරාබියේ සිට පැමිණි දෙදෙනෙකුට කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි. මේ…
View More මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 2,841 – සුවය ලැබූ ගණන 2576කාලගුණයෙන් රතු නිවේදනයක්
දීවයින වටා මුහුදු ප්‍රදේශ කිහිපයක අද (09) දිනයේ සුළඟේ වේගය තරමක් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව කන්කසන්තුරය සිට මන්නාරම…
View More කාලගුණයෙන් රතු නිවේදනයක්හෙට සිට පාසල් ආරම්භ වෙයි
1 ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා සිසුන්ට හෙට සිට පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි පාසල්වල ප්‍රාථමික අංශ…
View More හෙට සිට පාසල් ආරම්භ වෙයිඉන්දියාවේ ගුවන් අනතුරකින් 17 දෙනෙකු මරුට
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කැලිකට් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිදු වූ ගුවන් අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ. බෝයිං 737 දරණ ගුවන් යානය ගුවන්තොටුපලට ගොඩබැස්සීමේ දී අයහපත් කාලගුණය…
View More ඉන්දියාවේ ගුවන් අනතුරකින් 17 දෙනෙකු මරුට
