පුත්තලම, ආසිරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි දස හැවිරිදි දැරියක් දුෂණය කර මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අද (16) අළුයම පුත්තලම මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…
View More දස හැවිරිදි දැරියක් දුෂණය කර මරා දැමු පුද්ගලයෙක් කොටුවෙයිAuthor: dhanujaya
ජයග්‍රහණ රැසක් හිමිකර ගත් නිරූපිකාව අවසන් ගමන් යයි
නිරූපණ ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය දිනාගත් කේශාරි වැලිකල හදිසියේම ජීවිතය හැර ගිහින්. මේ ගැන මුහුණු පොත පුරාම විවිධ අන්දමේ පුවත් පළ වෙද්දි, අපි ඒ ගැන…
View More ජයග්‍රහණ රැසක් හිමිකර ගත් නිරූපිකාව අවසන් ගමන් යයිසුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 2, 666 දක්වා ඉහළට
සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 2, 666 දක්වා ඉහළ ගොස් ඇත. ආසාදිතයින් 209 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
View More සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 2, 666 දක්වා ඉහළටචීනයට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයේ කොරෝනා රෝගීන් හමුවෙයි
චීනයේ ෂැංහයි නුවර බලා පැමිණෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවා යානයන් සති 04 ක කාලයක් සඳහා අත්හිටුවීමට එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කළ බව චීන…
View More චීනයට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයේ කොරෝනා රෝගීන් හමුවෙයිදිවයිනේ සියලුම විශ්ව විද්‍යාල 17 වන සඳුදා විවෘත කරයි
දිවයිනේ සියලුම විශ්ව විද්‍යාල අගෝස්තු 17 වන සඳුදා නැවත අධ්‍යයන කටයුතු සඳහා විවෘත කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඊයේ (අගෝස්තු 14) පැවසුවා.
View More දිවයිනේ සියලුම විශ්ව විද්‍යාල 17 වන සඳුදා විවෘත කරයිහෙට කොළඹට ජල කප්පාදුවක්
හෙට (15) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයීම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව හෙට දිනයේ කොළඹ 13, 14, 15 යන…
View More හෙට කොළඹට ජල කප්පාදුවක්පාසල් ළමුන් ප්‍රවාහනය වාහන කහ පාට කරන්න සුදානම්
පාසල් ළමුන්ගේ ආරක්ෂාව සඳහා ජූලි මාසයේදී කරන ලද යෝජනාවකට අනුව පාසල් ප්‍රවාහන සේවා සඳහා භාවිතා කරන සියලුම ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩල (SLTB) බස් රථ කහ…
View More පාසල් ළමුන් ප්‍රවාහනය වාහන කහ පාට කරන්න සුදානම්සම්පූර්ණ කැබිනට් ලැයිස්තුව
ආරක්ෂක කැබිනට් අමාත්‍යය – ගෝඨාභය රාජපක්ෂ මුදල්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන – මහින්ද රාජපක්ෂ අධිකරණ කැබිනට් අමාත්‍යය – අලි සබ්රි විදේශ කැබිනට්…
View More සම්පූර්ණ කැබිනට් ලැයිස්තුවව්යාජ මැණික් ගල් අලෙවි කිරිමට උත්සාහ කළ දෙදෙනෙකු අත්අඩංගුවට
අවිස්සාවේල්ල නගරයේ ව්‍යාජ මැණික් ගල් අලෙවි කිරිමට සුදානම් සු සැකකරුවන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. මීට පෙරද මොවුන් ව්‍යාජ මැණික් ගල් අලෙවි කර මුදල් වංචා…
View More ව්‍යාජ මැණික් ගල් අලෙවි කිරිමට උත්සාහ කළ දෙදෙනෙකු අත්අඩංගුවටකෝටියක මත්කුඩු සමග තරුණ අඹුසැමි යුවලක් අත්අඩංගුවට
රුපියල් කෝටියකට අධික වටිනා හොරෙයින් මත්කුඩු මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අඹු සැමි යුවලක් පිළියන්දල ,පැලැන්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර අඹුසැමි යුවළ සමඟ මත්කුඩු…
View More කෝටියක මත්කුඩු සමග තරුණ අඹුසැමි යුවලක් අත්අඩංගුවට
