සෙනසුරාදා කොළඹට ජල සැපයුම අත්හිටුවයි

15 වැනි දා පස්වරු 8.00 සිට පැය 09 ක් කොළඹ 13, 14, 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.