අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මරුට

මද්දුමාගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස සැළකෙන අසිත හේමතිලක නොහොත් සොල්ටා නමැත්තා පොලිස් වෙඩි පහරින් මියගොස් තිබෙනවා.