යෝජිත ධීවර පනත තුළින් ධීවර ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන අතර ඔවුන්ට කිසිදු හානියක් සිදු නොවන බවට පොරොන්දු වන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසනවා.…
View More යෝජිත ධීවර පනත තුළින් ධීවරයන්ට කිසිදු හානියක් නැහැ – ධීවර ඇමතිAuthor: dhanujaya
ජානක වක්කුඹුර අලුත් අමාත්‍ය ධුරයක්
ජානක වක්කුඹුර මහතා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ධුරයේ දිවුරුම් දී තිබෙනවා. ඒ ඔහු දැනට දරන පළාත් සභා සහ පළාත්පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරවයි. මීට පෙර…
View More ජානක වක්කුඹුර අලුත් අමාත්‍ය ධුරයක්ප්රසිද්ධ නිල් චිත්‍රපට නිළියක ජිවිතක්ෂයට
ප්‍රසිද්ධ නිල් චිත්‍රපට නිලියක වන Kagney Linn Karter සියදිවි නසා ගෙන තිබෙනවා. ඔහියෝ හි Parma හි පිහිටි ඇගේ නිවසේ දී ඇය මෙලෙස සියදිවි හානි කර…
View More ප්‍රසිද්ධ නිල් චිත්‍රපට නිළියක ජිවිතක්ෂයටගෝඨාභගේ පෞද්ගලික ලේකම් ඉල්ලා අස් වෙයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. එයට අදාළ ලිපිය ගෝඨාභය රාජපක්ෂ වෙත ඔහු අද (20)…
View More ගෝඨාභගේ පෞද්ගලික ලේකම් ඉල්ලා අස් වෙයිඅද ඩොලරයේ වටිනාකම
ඊයේ දිනයට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව එක්සත්…
View More අද ඩොලරයේ වටිනාකමවසර මැද වන විට උද්ධමනය 5% කිරීමට පියවර
2024 වසර මැද වන විට උද්ධමන අනුපාතය 5% මට්ටමකට රැගෙන ඒම අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා. අමාත්‍යවරයා පෙන්වා…
View More වසර මැද වන විට උද්ධමනය 5% කිරීමට පියවරශ්රී ලංකා – බංග්ලාදේශ තරග කාලසටහන මෙන්න
ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ සඳහා විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින…
View More ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග කාලසටහන මෙන්නDON 3 චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට Kiara ට
Don චිත්‍රපට මාලාවේ තුන්වන චිත්‍රපටයේ ප්‍රධාන නිලිය චරිතය සඳහා ජනප්‍රිය බොලිවුඩ් නිලි Kiara Advani තෝරා ගෙන ඇති බව Excel Entertainment සඳහන් කර තිබෙනවා. එහි ප්‍රධාන…
View More DON 3 චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට Kiara ටඇෆ්ගනිස්ථානයේ නාය යෑමකින් පුද්ගලයන් 25ක් මරුට
නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ නුරිස්තාන් ප්‍රාන්තයේ ඊයේ රාත්‍රියේ සිදු වූ නාය යෑමකින් අවම වශයෙන් පුද්ගලයන් 25 දෙනෙකු මිය ගොස් ඇති බව එරට ආපදා අමාත්‍යාංශයේ නිලධාරීන් සඳහන් කරනවා.…
View More ඇෆ්ගනිස්ථානයේ නාය යෑමකින් පුද්ගලයන් 25ක් මරුටජවිපෙ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් හමු වෙයි
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික හා දේශපාලන නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ නියෝජිතයින් අතර හමුවක් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී…
View More ජවිපෙ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් හමු වෙයි
