විදුලි බිලට මුලින් කී සහනයට වඩා වැඩි සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. එසේම…
View More විදුලි බිලට කීවාට වඩා වැඩි සහනයක් දෙනවා – කාංචනAuthor: dhanujaya
උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට
2023 (2024)අ.පො.ස (උ.පෙළ) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අද(20) ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. නැටුම්(දේශිය), නැටුම්(භරත), සංගීතය(පෙරදිග), සංගීතය (කර්ණාටක), නාට්‍ය හා රංග කලාව (සිංහල/දෙමළ), ගෘහ…
View More උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අද සිටඉන්දියාව නැවතත් ලොකු ළුනු අපනයනයට සැරසෙයි
ඉන්දියාව නැවතත් ලොකු ලූනු අපනයනය කිරීමට සූදානම් වන බව වාර්තා වෙනවා. කෙසේවෙතත් ලොකු ලූනු අපනයනය කිරීමේ තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමක් මෙහි දී සිදු නොවන බවයි…
View More ඉන්දියාව නැවතත් ලොකු ළුනු අපනයනයට සැරසෙයිවනිඳු සිය 100වෙනි කඩුල්ල දවා ගනී
වනිඳු හසරංග විස්සයි විස්ස පිටියේ තම 100 වන කඩුල්ල ලබාගැනීමට ඊයේ සමත්ව වුණා විස්සයි විස්ස තරග 63කට ක්‍රීඩා කරමිනුයි වනිඳු එම දක්ෂතාවය දැක්වීය. ඊයේ ඇෆ්ගනිස්ථානය…
View More වනිඳු සිය 100වෙනි කඩුල්ල දවා ගනීප්රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම සබරගමුව පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක…
View More ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසිඅද පෙබරවාරි විසිවනදා, අඟහරුවාදා
හිරු නැගීම – 06:25 හිරු මුදුන් වීම – 12:23 හිරු බැසීම – 18:21 අද අඟහරුවාදා දවසක්. කට්ටියම පුරුදු විදියට එයාලගේ රාජකාරි වැඩ වලට පිටත් වෙලා…
View More අද පෙබරවාරි විසිවනදා, අඟහරුවාදානිදහස ජනතා සභාවේ සහය සජිත්ට
ඉදිරි ජනාධිපතිවරණයේදී තමා ඇතුළු නිදහස ජනතා සභාවේ සහය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පිරීස් පවසනවා. අද පැවැති ප්රවෘත්ති…
View More නිදහස ජනතා සභාවේ සහය සජිත්ටශ්රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළට
පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.…
View More ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළටජනපති සහ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයා හමුවෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UN FAO) අධ්යක්ෂ ජනරාල් ආචාර්ය කූ දොන්ග්‍යු (Dr. Qu Dongyu) මහතා අතර හමුවක් ජනාධිපති…
View More ජනපති සහ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයා හමුවෙයිඅද රන් මිල ඉහළට
පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොළෙහි රන් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද රන් මිල සටහන් වුයේ පහත පරිදිය. කැරට් 21 රත්රන්…
View More අද රන් මිල ඉහළට
