ඉහළ යන විදුලි බිල පහත හෙලීමට හා විදුලි අර්බුදයට වැඩි වශයෙන් සුළං, සුර්ය බල වැනි පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කෙරෙහි රජයේ අවධානය හා විශාල ප්‍රමුඛත්වයක් ලබා…
View More අක් වෙරළ සුළං විභවය බලශක්ති උත්පාදනයට ගැනීමට කැබිනට් අනුමැතියAuthor: dhanujaya
ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහැර මැදින් පෝදා
ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර එළඹෙන මැදින් පුන් පොහෝදිනය දා පැවැත්වීමට සියල්ල සුදානම් කර තිබෙන බව කොළඹ ගංගාරාම විහාරවාසි ආචාර්ය පුජ්‍ය කිරින්දේ අස්සජි නායක හිමිපාණෝ…
View More ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහැර මැදින් පෝදාශ්රී ලංකා-ඇෆ්ගනිස්තාන අවසාන 20-20 තරගය අද
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තෙවන හා අවසාන පන්දුවාර 20යි 20 තරගය අද (21) පැවැත්වීමට නියමිතයි. දඹුල්ල ක්‍රීඩාංගණයේදී පස්වරු 7.00ට තරගය ආරම්භවීමට නියමිතය. පළමු තරග…
View More ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්තාන අවසාන 20-20 තරගය අදභාණ්ඩ කිහිපයකට විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ…
View More භාණ්ඩ කිහිපයකට විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්ලාදුරු සම්බන්ධයෙන් WHO විශේෂ කණ්ඩායමක් දිවයිනට
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලාදුරු සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ලබන මාසයේදී දිවයිනට පැමිණීමට නියමිත බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා…
View More ලාදුරු සම්බන්ධයෙන් WHO විශේෂ කණ්ඩායමක් දිවයිනටප්රදේශ කිහිපයකට වැසි
කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…
View More ප්‍රදේශ කිහිපයකට වැසි2024 – 03 – 21
හිරු නැගීම – 06:25 හිරු මුදුන් වීම – 12:23 හිරු බැසීම – 18:21 අද බදාදා දවසක්. සතියේ වැඩ කරන දවස් වල මැද දවස. මේ ගෙවෙන්නේ…
View More 2024 – 03 – 21අද රන් මිල
අද දිනයේ රන් මිල සටහන් වුයේ පහත පරිදිය.
View More අද රන් මිලඋතුරු ගාසා තීරයට ආහාර ආධාර ලබා දීම නවතියි
ලෝක ආහාර වැඩසටහන මඟින් උතුරු ගාසා තීරයට ආහාර ලබා දීම නතර කිරීමට තීරණය කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ උතුරු ගාසා තීරයේ වැසියන් අතර සාමය සම්පූර්ණයෙන්ම…
View More උතුරු ගාසා තීරයට ආහාර ආධාර ලබා දීම නවතියිදුම්රිය ඉඩම් වඩා කාර්යක්ෂමව හා ඵලදායීව යොදවා ගැනීමට නව යෝජනාවක්
දුම්රිය ඉඩම් වඩා කාර්යක්ෂමව හා ඵලදායිව යොදවා ගැනීමට “Station Plaza” නමින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බව ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා…
View More දුම්රිය ඉඩම් වඩා කාර්යක්ෂමව හා ඵලදායීව යොදවා ගැනීමට නව යෝජනාවක්
