ඊයේ දිනයට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතින බව ශ්රී ලංකා මහා බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 307.34 ක් ලෙස සහ විකුණුම් මිල රු. 317.16ක් ලෙස සටහන් වී තිබෙනවා.
එසේම ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වෙන්නේ.

