ප්රසිද්ධ නිල් චිත්රපට නිලියක වන Kagney Linn Karter සියදිවි නසා ගෙන තිබෙනවා.
ඔහියෝ හි Parma හි පිහිටි ඇගේ නිවසේ දී ඇය මෙලෙස සියදිවි හානි කර ගෙන ඇති අතර මිය යන විට ඇය 36 හැවිරිදි වියේ පසුවුණා.
රංගන ශිල්පිනියක්, ගායිකාවක් සහ නර්තන ශිල්පිනියක් වන ඇය මාස ගණනාවක් තිස්සේ මානසික ගැටළු රාශියකින් පෙළුණු බවයි වාර්තා වෙන්නේ.
2000 වසරේදී වෘත්තීය ජීවිතයට ප්රවිශ්ට වී ඇති ඇය නිල් චිත්රපට 320කට අධික ප්රමාණයක් සඳහා දායකත්වය සපයා තිබෙනවා.
එසේම ඇය 2019 දී ක්ලීව්ලන්ඩ් හි ඇයගේම studio එකක් ද විවෘත කර ඇති අතර ඇය pole dance සඳහා විශාල කැමැත්තක් ඇති බවයි ඇයගේ සමීපතමයන් සඳහන් කර සිටියේ.

