ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග කාලසටහන මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ සඳහා විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3ක් මෙන්ම ටෙස්ට් තරග දෙකක්ද ඇතුළත්ය.

තරගාවලියේ විස්සයි විස්ස තරග මාර්තු මස 4, 6 සහ 9 යන දිනවල පැවැත්වීමට නියමිත අතර එක්දින තරග මාර්තු මස 13,15 සහ 18 වනදා පැවැත්වෙනු ඇත.

පළමු ටෙස්ට් තරගය මාර්තු 22 වනදා සහ දෙවන ටෙස්ට් තරගය මාර්තු 30 වනදා ආරම්භ වේ.

අදාළ නිවේදනය පහතින්,