බංග්ලාදේශයේ ඉස්ලාම් දේවස්ථානයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ. ගෑස් පිපිරීමක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක පළ කෙරෙන අතර එහිදී තවත් පුද්ගලයින්…
View More බංග්ලාදේශයේ ඉස්ලාම් දේවස්ථානයක පිපිරීමක්Category: Slider
වැසි සහ සුළං තත්ත්වයේ අද වැඩිවීමක්
දිවයිනේ, වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද (06) දිනයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත…
View More වැසි සහ සුළං තත්ත්වයේ අද වැඩිවීමක්බුදු පිළිමයට හානි කළ පුද්ගලයෙකු කොටුවෙයි
පුංචි බොරැල්ල මංසන්ධියේ ස්ථාපිත කර ඇති බුද්ධ ප්‍රතිමාවට පහරදී හානි කළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මානසික ආබාධයකින් පෙලෙන පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.…
View More බුදු පිළිමයට හානි කළ පුද්ගලයෙකු කොටුවෙයිනෞකාවේ ගින්න සෑහෙන්න දුරට පාලනය කර තිබේ
ශ්‍රී ලංකාවට නැගෙනහිර සංගමන්කන්ද ආසන්න මුහුදේ දී ගිනි ගැනිමට ලක් වූ බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න පැතිරිම මේ වන විට පාලනය කර තිබේ. නාවික හමුදා මාධ්‍ය…
View More නෞකාවේ ගින්න සෑහෙන්න දුරට පාලනය කර තිබේකොරෝනා ආසාදිතයන් 18 සුවයි – සුවය ලබූ ගණන 2907 දක්වා ඉහළට
කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 18 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව, මෙතෙක් සුවය ලබා ඇති ආසාදිතයින්…
View More කොරෝනා ආසාදිතයන් 18 සුවයි – සුවය ලබූ ගණන 2907 දක්වා ඉහළටකහ සහ ගම්මිරිස් වගාකරුවා රැකගත යුතු බව ජනපති අවධාරණය කරයි
කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් දී වගාකරුවන් රැකගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා කියා සිටියේ ජාත්‍යන්තර වෙළඳපොළ සොයා වැඩි අපනයනයක්…
View More කහ සහ ගම්මිරිස් වගාකරුවා රැකගත යුතු බව ජනපති අවධාරණය කරයිබැට්මෑන් රූගත කිරීම් නවතයි – ප්‍රධාන නළුවාටත් කොරෝනා
“The Batman” චිත්‍රපටයේ රූගත කිරීම් නැවතත් තාවකාලිකව නවතා දමා තිබේ. ඒ, එහි බැට්මෑන් චරිතය රඟපෑ රොබර්ට් පැටිසන් ට කොරෝනා වෛරසය වැළඳී ඇතිබවට තහවුරු වීම හේතුවෙනි.…
View More බැට්මෑන් රූගත කිරීම් නවතයි – ප්‍රධාන නළුවාටත් කොරෝනාජීවත්වන පරිසරය පිරිසිදුව තබා ගන්න – ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්
පවතින වර්ෂාපතනයත් සමග ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ වසරේ මේ…
View More ජීවත්වන පරිසරය පිරිසිදුව තබා ගන්න – ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්නැවේ තෙල් කාන්දුව සිදු වුවහොත් ලොව විශාලතම තෙල් කාන්දුව මෙය විය හැකි
ශ්‍රී ලංකා නැගෙනහිර මුහුදු කළාපයේ සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් දුර මුහුදේ යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ…
View More නැවේ තෙල් කාන්දුව සිදු වුවහොත් ලොව විශාලතම තෙල් කාන්දුව මෙය විය හැකිඉන්ධන රැගත් නෞකාවක ගින්නක්
අම්පාර, සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 38ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී ඉන්ධන රැගත් නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා. “MT නිව් ඩයමන්ඩ්” නම් මෙම නෞකාවේ සේවයේ…
View More ඉන්ධන රැගත් නෞකාවක ගින්නක්
