කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා.…
View More කළුතරට පැය 24 ක ජල කප්පාදුවක්Category: Slider
වීසා නොමැතිව මෙරට රැඳී සිටි කාන්තාවක් සහ දැරියක් අත්අඩංගුවට
විදේශීය කාන්තාවක් සහ දැරියක් ගල්කිස්ස, සේරම් පාර ප්‍රදේශයේ පිහිටි හෝටලයක දී අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිස්ස පොලීසියට ලද තොරතුරකට අනුව වීසා නොමැතිව මෙරට රැඳී සිටි එම…
View More වීසා නොමැතිව මෙරට රැඳී සිටි කාන්තාවක් සහ දැරියක් අත්අඩංගුවටනීති විරෝධී ගිනි අවි ගැන ඔත්තු ලබාදෙන අයට පොලිසියෙන් ලක්ෂ ගණන් තෑගි
පසුගිය කාලය තුළ වාර්තා වූ ඇතැම් අපරාධ අනුව තවදුරටත් නීති විරෝධී ගිනි අවි සහ අත් බෝම්බ දිවයින තුළ සංසරණය වන බවට පෙනී ගොස් ඇතිබව පොලිසිය…
View More නීති විරෝධී ගිනි අවි ගැන ඔත්තු ලබාදෙන අයට පොලිසියෙන් ලක්ෂ ගණන් තෑගිලොව පුරා කොරෝනා මරණ ලක්ෂ 09ට ආසන්නයි
ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 09ට ආසන්න වී තිබේ. මේ වන විට ලොව පුරා කොවිඩ් මරණ 896,407ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.…
View More ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ 09ට ආසන්නයිවිදෙස් කාන්තාවක් අත්අඩංගුවට
ගල්කිස්ස, ජයා මාවතේ දී ගල්කිස්ස පොලිස් නිලධාරීන් විසින් නයිජීරියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (07) සවස 4ට පමණ වැටලීමක් සිදුකර එම කාන්තාව අත්අඩංගුවට ගෙන…
View More විදෙස් කාන්තාවක් අත්අඩංගුවටප්රේමලාල් ජයසේකර අද පාර්ලිමේන්තුවට
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (08) රැස්වීමට නියමිතව තිබේ. අද පස්වරු 1.00ට සැප්තැම්බර් මාසය සඳහා පළමු වරට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පස්වරු…
View More ප්‍රේමලාල් ජයසේකර අද පාර්ලිමේන්තුවටබෞද්ධයන්ට අහිමි වී යන මුහුදු මහා විහාරය
මුහුදු මහා විහාරය , ඉතිහාසයේ ගිලී යන්නට වෙරදරණ නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමයේ සංකේතය කිව්වොත් මං හිතන්නේ මං නිවැරදි. ඓතිහාසික පුදබිම පොතුවිල් මුහුදු මහා විහාරය නැගෙනහිර…
View More බෞද්ධයන්ට අහිමි වී යන මුහුදු මහා විහාරයරත්තරං වල මිල නැවතත් ඉහළ යෑමක්
මේ වන විට ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1,934යි ශත 63 ක් ලෙස සටහන් වනවා. ඇමරිකානු වෙළඳපොලේ රන් අවුන්සයක් සඳහා එම මිල ඩොලර්…
View More රත්තරං වල මිල නැවතත් ඉහළ යෑමක්බිත්තර මිල රුපියල් 2.00 කින් අඩුවෙයි
බිත්තර මිල රුපියල් 2.00 කින් පහළ දමන බව, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමකට අනුවයි. ඒ අනුව සුදු…
View More බිත්තර මිල රුපියල් 2.00 කින් අඩුවෙයිNew Diamond නැවෙන් රෝහලට ඇතුළත් කළ සේවකයාට කොරෝනා නෑ
ගිනි ගැනීමට ලක්වූ New Diamond නෞකාවේ සිටි කල්මුණේ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන සේවකයා PCR පරීක්ෂණයකට ලක් කර තිබේ. අදාළ පරීක්ෂණයන් ඔහුට කොරෝනා වැළදී නොමැති බව…
View More New Diamond නැවෙන් රෝහලට ඇතුළත් කළ සේවකයාට කොරෝනා නෑ
