බුදු පිළිමයට හානි කළ පුද්ගලයෙකු කොටුවෙයි

පුංචි බොරැල්ල මංසන්ධියේ ස්ථාපිත කර ඇති බුද්ධ ප්‍රතිමාවට පහරදී හානි කළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මානසික ආබාධයකින් පෙලෙන පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම තැනැත්තා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් වන අතර ඔහු ඊයේ රෝහලෙන් පැනවිත් පුංචි බොරැල්ල මංසන්දියේ ඇති බුද්ධ ප්‍රතිමාවට හානි කර ඇති බව පොලිසිය පැවසුවා.