ලොව වැඩියෙන්ම අය කරන හොලිවුඩ් නළුවා ලෙස සැලකෙන්නේ ඩ්වේන් “ද රොක්” ජොන්සන් ය. ඔහු පසුගිය දා හෙළිකළේ ඔහු ඇතුළු ඔහුගේ පවුලේ සාමාජකයින් සිව් දෙනාට ම…
View More ලොව වැඩියෙන්ම අය කරන හොලිවුඩ් නළුවාටත් කොරෝනාCategory: Slider
ඉදිරියේදි තවදුරටත් වැසි
බස්නාහිර ,සබරගමුව .දකුණ,මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ වවුනියාව ප්‍රදේශ වලට , සවස…
View More ඉදිරියේදි තවදුරටත් වැසිමහනුවර ප්‍රදේශයේ පොළොව යලි සෙලවේ
මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොවේ සෙලවීමක් වාර්තා වී තිබෙනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේ අද (02) මෙම සිදුවීම වාර්තා වී ඇති බවයි.
View More මහනුවර ප්‍රදේශයේ පොළොව යලි සෙලවේමට්ටක්කුලියේ රිය අනතුරකින් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
මට්ටක්කුලිය ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (02) උදෑසන 08.40 ට පමණ මෝදර සිට වත්තල දෙසට ධාවනය…
View More මට්ටක්කුලියේ රිය අනතුරකින් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයටඉන්දියාවේ දින 7ක ශෝක කාලයක්
ඉන්දීය හිටපු ජනාධිපති ප්රනාබ් මුඛර්ජි මහතාගේ අභාවය වෙනුවෙන් දින 7ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. හිටපු ජනාධිපති ප්රනාබ් මුඛර්ජි මහතාට ගෞරවය දැක්වීමක් වශයෙන් ඉන්දියානු…
View More ඉන්දියාවේ දින 7ක ශෝක කාලයක්තවත් 7 දෙනෙකුට කොරෝනා – ආසාදිතයින් 3081ක් දක්වා ඉහළට
විදෙස්ගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙක් සහ මෙරටට පැමිණි ඉන්දීය වෙළෙඳ නාවිකයෙක් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ලෙස හඳුනාගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව…
View More තවත් 7 දෙනෙකුට කොරෝනා – ආසාදිතයින් 3081ක් දක්වා ඉහළටඅම්බලන්ගොඩ දී වෙඩි තැබීමක්
අම්බලන්ගොඩ දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ මෙලෙස මිය ගොස් ඇත්තේ 48 හැවිරිදි පුද්ගලයෙකු බවය. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු අද (22) උදෑසන…
View More අම්බලන්ගොඩ දී වෙඩි තැබීමක්ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 230 ඉක්මවයි
ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 230 ඉක්මවා තිබේ. ඒමෙන්ම, මේ වන විට මරණ සංඛ්‍යාව 802,365ක් බව සඳහන් වේ. ගත වු පැය 24 තුළ කොවිඩ්…
View More ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 230 ඉක්මවයිතවත් ඉන්දීය ඇමතිවරයෙකුට කොරෝනා
ඉන්දීය රජයේ තවත් කැබිනට් අමාත්‍යවරයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ. එරට ජල සම්පාදන අමාත්‍යවරයා වන 52 හැවිරිදි ගජේන්ද්ර සිං හට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති…
View More තවත් ඉන්දීය ඇමතිවරයෙකුට කොරෝනාදිවයින පුරා වැසි-රහිත කාලගුණයක්
දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේවෙතත්, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, සිහින්…
View More දිවයින පුරා වැසි-රහිත කාලගුණයක්
