වැසි සහ සුළං තත්ත්වයේ අද වැඩිවීමක්

දිවයිනේ, වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද (06) දිනයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාරත්මේන්තුව සඳහන් කරයි.