මාර්ග අංක 190 මීගොඩ – පිටකොටුව සහ මාර්ග අංක 170 අතුරුගිරිය – පිටකොටුව සියලුම පෞද්ගලික බස් රථ අද වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. පෞද්ගලික බස් රථයක්…
View More මාර්ග අංක දෙකක බස් රථ වර්ජනයක්Category: Slider
වාර්තා වන කොවිඩ් ආසදිතයින්ගේ වැඩි වීමක්
ඊයේ දිනය තුල කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙක් වාර්තා වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම ඊයේ දිනය තුළ කොවිඩ් මරණයක් ද වාර්තා වී තිබෙනවා.
View More වාර්තා වන කොවිඩ් ආසදිතයින්ගේ වැඩි වීමක්කලින්ම ගිවිසුම් ගත වුණු LPL ක්‍රීඩකයෝ
ජූලි මස 30 වන දායින් ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා මේ වන විට ක්‍රීඩකයින් කිහිපදෙනකු ගිවිසුම්ගත වී සිටිනවා. ජැෆ්නා කිංග්ස් කණ්ඩායම…
View More කලින්ම ගිවිසුම් ගත වුණු LPL ක්රීඩකයෝනුවරඑළියේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වෙයි
අද පස්වරුවේ නුවරඑළිය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යට වී ඇති බවට වාර්තා වෙනවා. මේ හේතුවෙන් නගරයට ඇතුල්…
View More නුවරඑළියේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වෙයිඑක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවට ජනපතිටත් ආරාධනාවක්
එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුව සඳහා (COP 28) සහභාගීවන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නයන් මහතා විසින් ජනාධිපති…
View More එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවට ජනපතිටත් ආරාධනාවක්අරගල සහ ගැටුම් වලින් මිය ගිය අය වෙනුවෙන් ස්මාරකයක්
මෙරට ඇති වූ සන්නද්ධ ගැටුම් දේශපාලන නොසන්සුන්තාවන් හෝ සිවිල් කැළඹීම්වලින් මියගිය පුද්ගලයින් සැමරීම සඳහා කොළඹ නගරය තුළ ස්මාරකයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.…
View More අරගල සහ ගැටුම් වලින් මිය ගිය අය වෙනුවෙන් ස්මාරකයක්ලංගම පාසල් වාර ප්‍රවේශ පත් ගාස්තුව ඉහළට
ලංගම පාසල් වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුව සියයට 25ක් 30 අතර අගයකින් ඉහළ දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එමෙන්ම විශ්ව විද්‍යාල සහ කාර්මික විද්‍යාල සඳහා…
View More ලංගම පාසල් වාර ප්‍රවේශ පත් ගාස්තුව ඉහළටශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව සභාපතිවරයෙක්
පසුගිය මැයි 20 වන දා පැවැත්වූ ක්‍රිකට් නිලවරණය මඟින් ශම්මි සිල්වා මහතා මෙවර ද සභාපති ධුරය සඳහා නිතරගයෙන් තේරී පත් වනු ලැබුවා. ඒ අනුව ඔහු…
View More ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව සභාපතිවරයෙක්නව ආයෝජන කලාප 06ක්
උතුරු, නැගෙනහිර සහ වයඹ පළාත්වල නව ආයෝජන කලාප 06ක් ඉදිකිරීම සඳහා මූලික පියවර ගෙන ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරනවා.…
View More නව ආයෝජන කලාප 06ක්තවත් කොවිඩ් ආසාදිතයින් පිරිසක්
ඊයේ දිනය තුළ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 09 දෙනෙකු වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම කොවිඩ් මරණ 03 ක් ද ඊයේ…
View More තවත් කොවිඩ් ආසාදිතයින් පිරිසක්
