ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව සභාපතිවරයෙක්

පසුගිය මැයි 20 වන දා පැවැත්වූ ක්‍රිකට් නිලවරණය මඟින් ශම්මි සිල්වා මහතා මෙවර ද සභාපති ධුරය සඳහා නිතරගයෙන් තේරී පත් වනු ලැබුවා.

ඒ අනුව ඔහු 2023 – 2025 දක්වා කාලය තුල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනවා ඇති.

එම කාල සීමාව සඳහා වැඩ භාර ගැනීම අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිශ්‍රයේ දී සිදු කරනු ලැබුවා.