තවත් කොවිඩ් ආසාදිතයින් පිරිසක්

ඊයේ දිනය තුළ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 09 දෙනෙකු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එසේම කොවිඩ් මරණ 03 ක් ද ඊයේ වාර්තා වී තිබෙනවා.