ජූලි මස 15වන දින වන විට කොළඹ සිට කන්කසන්තුරේ දක්වා වූ උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නැවතත් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මාර්ගයේ සිදුවන අලුත්වැඩියා…
View More උතුරු දුම්රිය ධාවනය පෙර ලෙසමCategory: Slider
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ ට
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහත දමා තිබේ. ඒ අනුව, කිරිපිටි (ලංකා සතොස) ග්‍රෑම් 400 පැකට් එකක මිල රුපියල් 50කින් අඩුකර තිබෙන අතර එහි…
View More අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ ටදැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියකට තිදෙනෙකු අත්අඩංගුවට
12 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාවකට අදාළව තරුණයෙකු සහ විවාහක යුවලක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති 19 හැවිරිදි වියේ පසුවන තරුණයා…
View More දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියකට තිදෙනෙකු අත්අඩංගුවටමහජන උපයෝගීතා කොමිසමේ සභාපති ඉවත් කිරීමේ යෝජනාව වැඩි ජන්දයෙන් සම්මතයි
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46 කින් සම්මත වුණා. ඒ පිළිබඳව කතානායක මහින්ද යාපා…
View More මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ඉවත් කිරීමේ යෝජනාව වැඩි ජන්දයෙන් සම්මතයියළිත් වරක් ගෝලීය වසංගත තත්ත්වයක අනතුරු ඇඟවීමක්
මීළඟ ගෝලීය වසංගත තත්ත්වයට සූදානම් විය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් පෙන්වාදෙන්නේ එය පෙර පැවති කොවිඩ් -19 වසංගත…
View More යළිත් වරක් ගෝලීය වසංගත තත්ත්වයක අනතුරු ඇඟවීමක්ගිලා බසිමින් පවතින නිව්යෝක් නගරය
අමෙරිකාවේ ජනාකීර්ණම නගරයක් වන නිව්යෝර්ක් නගරය පොළවට ගිලා බසිමින් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණ කර තිබෙනවා. දත්තවලට අනුව නිව්යෝර්ක් නගරය වසරක කාලයක් තුළ මිලිමීටර් 1ත්…
View More ගිලා බසිමින් පවතින නිව්යෝක් නගරයවිදුලි ගාස්තු සංශෝධනය වෙයි
ඉදිරියේ දී සිදුකිරීමට නියමිත විදුලි බිල සංශෝධනය පිළිබඳ මිල ගණන් අද පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ඒකක 0 – 30 දක්වා…
View More විදුලි ගාස්තු සංශෝධනය වෙයිබදු වැඩි කිරීමෙන් පසු මත්පැන් සහ දුම්වැටි ඉල්ලුමේ අඩුවක්
බදු වැඩි කිරීමත් සමග මත්පැන් සහ දුම්වැටි ඉල්ලුම සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
View More බදු වැඩි කිරීමෙන් පසු මත්පැන් සහ දුම්වැටි ඉල්ලුමේ අඩුවක්ආසියාවේ දුප්පත් ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවත්
2021 වසරේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය මත පදනම්ව සිදු කර තිබෙන ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකාව ද ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට පත්…
View More ආසියාවේ දුප්පත් ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවත්අධික විදුලි බිල නිසා පවුල් 436,000 ක් විදුලිය භාවිතයෙන් ඉවත් වෙයි
විදුලි බිල අධික ලෙස ඉහළ දැමූ පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළදී බොහෝ පවුල් සංඛ්‍යාවක් විදුලි පරිභෝජනයෙන් ඉවත්ව තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම…
View More අධික විදුලි බිල නිසා පවුල් 436,000 ක් විදුලිය භාවිතයෙන් ඉවත් වෙයි
