මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ඉවත් කිරීමේ යෝජනාව වැඩි ජන්දයෙන් සම්මතයි

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46 කින් සම්මත වුණා. ඒ පිළිබඳව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී නිවේදනය කළා.