බදු වැඩි කිරීමෙන් පසු මත්පැන් සහ දුම්වැටි ඉල්ලුමේ අඩුවක්

බදු වැඩි කිරීමත් සමග මත්පැන් සහ දුම්වැටි ඉල්ලුම සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.