හෙක්ටයාර භාගයට වඩා අඩු වගාවන් සහිත ගොවීන් සඳහා නොමිලේ යූරියා පොහොර මිටියක් ලබා දීමේ වැඩසටහනක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා…
View More ගොවීන්ට නොමිලයේ පොහොර දීම ඇරඹේCategory: Slider
අද සිට පාසල් නිවාඩු
2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් කිරීම සහ පළමු පාසල් වාරයේ තෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර…
View More අද සිට පාසල් නිවාඩුලොරි රථයක දොර ගැලවී දරුවෙකුගේ පපුවේ වැදී දරුවා මරුට
තම බාල සහෝදරයා සමග පාපැදි පදිමින් සිටි 13 හැවිරිදි පාසල් සිසුවෙකු අවාසනාවන්ත අනතුරකට ලක්වීමෙන් මියගොස් තිබේ. මාර්ගයේ ධාවනය වෙමින් තිබූ රථයට ඉදිරිපස දොර ගැලවී දරුවාගේ…
View More ලොරි රථයක දොර ගැලවී දරුවෙකුගේ පපුවේ වැදී දරුවා මරුටදුම්රියේ ගැටී තරුණයින් දෙදෙනෙකු මරුට
දුම්රියේ ගැටීමෙන් වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 18 සහ 19 යන වයස්වල පසුවන එම…
View More දුම්රියේ ගැටී තරුණයින් දෙදෙනෙකු මරුටසාමාන්ය පෙළ ප්‍රවේශපත්‍ර පිළිබඳව දැනුම් දීමක්
අ.පො.ස සාමාන්‍ය පෙළ 2022(2023) විභාගයේ ප්‍රවේශපත්‍ර සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් විදුහල්පතිවරුන් වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අදාළ විභාගයේ ප්‍රවේශපත්‍ර කිසිදු හේතුවක් මත විදුහල්පතිවරුන් විසින්…
View More සාමාන්‍ය පෙළ ප්‍රවේශපත්‍ර පිළිබඳව දැනුම් දීමක්ශ්රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථකව
ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථකව සිදු කෙරෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා. අදාළ සාකච්ඡා සැප්තැම්බර් සහ නොවැම්බර්…
View More ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථකවවිදෙස් රැකියා ජාවාරම ඉහළට
විදේශ රැකියා ලබාදෙන බව පවසමින් විවිධ මුදල් වංචා සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ප්‍රකාශ…
View More විදෙස් රැකියා ජාවාරම ඉහළටපැනමා හි ප්‍රබල භූ කම්පනයක්
ඊයේ රාත්‍රියේ පැනමාවේ ඔබල්ඩියා ප්‍රදේශයේ රික්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. කිලෝමීටර් 10ක ගැඹුරින් එම භූ කම්පනය සිදුව ඇති අතර මුල්…
View More පැනමා හි ප්‍රබල භූ කම්පනයක්ප්රංශය අභ්‍යන්තර ගුවන් ගමන් නවතයි
වායු දූෂණය අවම කිරීම සඳහා ප්‍රංශය විසින් රට අභ්‍යන්තරයේ සිදු වන ගුවන් ගමන් වාර කිහිපයක් නතර කිරීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ පැය…
View More ප්‍රංශය අභ්‍යන්තර ගුවන් ගමන් නවතයියළිත් ඉහළ යන කොවිඩ් ආසාදිතයන්
ඊයේ දිනය තුළත් මෙරටින් කොවිඩ් ආසාදිතයින් 15 ක් වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එත් සමඟ ම මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන…
View More යළිත් ඉහළ යන කොවිඩ් ආසාදිතයන්
