ඊයේ දිනයේ රාත්‍රියේ ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට යෝධ උල්කාපාතයක් දර්ශනය වී තිබෙනවා. රාත්‍රියේ අඳුර මකා දමමින් තත්පර කිහිපයකට දිවා කාලයක් ඇති කිරීමට තරම් මෙම ආලෝකය තීව්ර…
View More ස්පාඤ්ඤ සහ පෘතුගාල රෑ අහස නිල් පාටින් ආලෝක කළ යෝධ උල්කාපාතයCategory: Science & Tech
දකුණු චීන මුහුදෙන් නව කකුළු විශේෂයක් සොයා ගනී
2021 මාර්තු මාසයේ දකුණු චීන මුහුදේ සිදු කරන ලද ගවේෂණයක දී පර්යේෂකයන් විසින් නව කකුළු විශේෂයක් හඳුනා ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් Raffles Bulletin of Zoology…
View More දකුණු චීන මුහුදෙන් නව කකුළු විශේෂයක් සොයා ගනීතත්පරයකට 100GB වේගයක් සහිත ජපානය හඳුන්වාදුන් 6G
වර්තමානයේ පවතින 5G තාක්ෂණයට වඩා විසි ගුණයක වේගයකින් යුතු 6G තාක්ෂණයක් ජපානය විසින් හඳුන්වා දී තිබෙනවා. මේ හරහා තත්පරයට ගිගාබිට් 100ක (Gbps) වේගයකින් අඩි 300කට…
View More තත්පරයකට 100GB වේගයක් සහිත ජපානය හඳුන්වාදුන් 6Gඅඟහරුවල දකුණු ධ්‍රැවයේ දර්ශනය වුණු මකුළුවෝ
යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ Mars Express orbiter විසින් අඟහරු ග්‍රහයාගේ දකුණු ධ්රැව කලාපයේ “මකුළුවන්” වැනි යමක ඡායාරූප එවා තිබෙනවා. කෙසේවෙතත් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙලෙස දර්ශනය වී…
View More අඟහරුවල දකුණු ධ්‍රැවයේ දර්ශනය වුණු මකුළුවෝමිලියන 10ක් හොරෙන් WhatsApp යයි
WhatsApp සම්පූර්ණයෙන් තහනම් කර ඇති රටවල සහ අනෙක් රටවල විටෙන් විට WhatsApp තහනම් කරන අවස්ථාවල දී මිලියන 10කට ආසන්න ප්‍රමාණයක් WhatsApp පරිශීලනය කර ඇතැයි වාර්තා…
View More මිලියන 10ක් හොරෙන් WhatsApp යයිගෙම්බන්ගේ සද්දේ ගැන පුදුම හිතෙන අනාවරණයක්
ගෙම්බෝ… නම කිව්වම නම් එච්චර ප්‍රසන්න බවක් හිතට දැනෙන්නේ නැතුව ඇති. මේ කියන්නේ යන්නේ ගෙම්බෝ ගැන නම් නෙමෙයි, ගෙම්බන්ගේ සද්දේ ගැන. සමහර ගෙබි විශේෂ අනෙක්…
View More ගෙම්බන්ගේ සද්දේ ගැන පුදුම හිතෙන අනාවරණයක්ලුණු සහ ජලය භාවිතයෙන් මොළයේ සෛලයක් කෘතිමව සකසයි
ජලය සහ ලුණු මිශ්‍රණයක් භාවිතා කරමින් උපාගම නමින් හැඳින්වෙන මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය අනුකරණය කෘතිම ස්නායුවක් නිර්මාණය කිරීමට පර්යේෂකයන් කණ්ඩායමක් සමත් වී තිබෙනවා. නෙදර්ලන්තයේ Utrecht විශ්ව…
View More ලුණු සහ ජලය භාවිතයෙන් මොළයේ සෛලයක් කෘතිමව සකසයිචීනයේ Apple app store වෙතින් WhatsApp ඉවතට
ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු සඳහන් කරමින් චීන රජයේ නියෝගයකට අනුව Apple සමාගම විසින් WhatsApp සහ Threads චීනයේ Apple app store වෙතින් ඉවත් කර තිබෙනවා. Apple…
View More චීනයේ Apple app store වෙතින් WhatsApp ඉවතටඅද උතුරු අහසේ දර්ශනය වන උල්කාපාත වර්ෂාව
වාර්ෂිකව දිස්වන උල්කාපාත වර්ෂා අතුරින් ප්‍රධාන ස්ථානයක් හිමිවන ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාවේ උච්චතම අවස්ථාව අද (22) මධ්‍යම රාත්‍රියේ උතුරු අහසේ දී නිරීක්ෂණය කළ හැකි බව අභ්‍යවකාශ…
View More අද උතුරු අහසේ දර්ශනය වන උල්කාපාත වර්ෂාවDialog සහ Airtel සිය මෙහෙයුම් ඒකාබද්ධ කරයි
Dialog Axiata PLC (“Dialog”), Axiata Group Berhad (“Axiata”) සහ භාරතී Airtel සමාගම (“Bharti Airtel”) ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ ගිවිසුම්, අත්සන් කර තිබෙනවා. මේ…
View More Dialog සහ Airtel සිය මෙහෙයුම් ඒකාබද්ධ කරයි
