කැනඩාව සහ ග්‍රීන්ලන්තය අතර පිහිටා ඇති ඩේවිස් සමුද්‍ර සන්ධියේ ක්ෂුද්‍ර මහාද්වීපයක් හඳුනා ගැනීමට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා. මේ වෙන විට මුහුදට යට වී ගොස් ඇති…
View More ග්‍රීන්ලන්තය සහ කැනඩාව අතර ක්ෂුද්‍ර මහාද්වීපයක් හඳුනා ගනීCategory: Science & Tech
ඉන්දියාවේ Koo සමාජ මාධ්‍ය ජාලය වසා දමයි
X ජාලයට විකල්පයක් ලෙස ඉන්දියාව නිර්මාණය කළ Koo නම් ජාලය වසා දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා. මේ හේතුවෙන් එය භාවිත කළ ඉන්දියානුවන් මිලියන ගණනක්…
View More ඉන්දියාවේ Koo සමාජ මාධ්‍ය ජාලය වසා දමයිඩෝනට් හැඩයෙන් තිබුණ අපේ ආදි සෞරග්‍රහ මණ්ඩලය
අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ මුල් හැඩය දැනට අප හඳුනා ගන්නා පැතලි තැටියට වඩා ඩෝනට් එකක් වැනි එකක් වන බව මෑත කාලීන පර්යේෂණ වලින් අනාවරණය වී තිබෙනවා.…
View More ඩෝනට් හැඩයෙන් තිබුණ අපේ ආදි සෞරග්‍රහ මණ්ඩලයසඳේ සාම්පල රැගත් චීනයේ Chang’e-6 යළිත් පෘථිවියට
චීනය විසින් දියත් කරන ලද Chang’e-6 යානාව, සඳේ දුරම ප්‍රදේශයේ සාම්පල ද රැගෙන නැවත පෘථිවියට පැමිණ තිබෙනවා. එරට වේලාවෙන් පස්වරු 2 ට පමණ මෙම යානාව චීනයේ…
View More සඳේ සාම්පල රැගත් චීනයේ Chang’e-6 යළිත් පෘථිවියටඅර්තාපල් ගෙඩියක් වන් වූ අඟහරුගේ චන්ද්‍රයා – Phobos
අඟහරු ග්‍රහයාගේ චන්ද්‍රයන් දෙදෙනා අතරින් වඩාත් විශාල හා අමුතු හැඩැති චන්ද්‍රයා වන Phobos ගේ අලුත්ම ඡායාරුපයක් NASA විසින් නිකුත් කර තිබෙනවා. එහි ගැටිති සහ අක්‍රමවත්…
View More අර්තාපල් ගෙඩියක් වන් වූ අඟහරුගේ චන්ද්‍රයා – Phobosමිනිස් ශිෂ්ණයටත් ගිය ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු
ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු විසින් සිදු කළ හැකි බලපෑමේ විශාලත්වය පෙන්වා දක්වමින් මිනිස් ශිෂ්ණයේ ද මෙම අංශු සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා. Your Sexual Medicine…
View More මිනිස් ශිෂ්ණයටත් ගිය ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශුලොව ධනවත්ම වෙළඳ වටිනාකමක් ඇති සමාගම බවට Nvidia පත් වෙයි
Apple සහ Microsoft පසු කරමින් Nvidia සමාගම ලොව ධනවත්ම වෙළඳ වටිනාකමක් ඇති සමාගම බවට පත්ව තිබෙනවා. ඒ ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.335ක වෙළඳපල වටිනාකමක් ලබාගනිමින්. මෙහි…
View More ලොව ධනවත්ම වෙළඳ වටිනාකමක් ඇති සමාගම බවට Nvidia පත් වෙයිජූනි මාසයේ දී නැවතත් සුර්යය කුණාටුවක්
පසුගිය මැයි 27 වන දින AR3664 සූර්ය ලපයෙන් නිකුත් වූ සුර්යය කුණාටුව නැවත පැමිණ ඇති බව NASA සන්ධාන් කරනවා. X2.8 පන්තියක් වූ එය මෑත වසරවල…
View More ජූනි මාසයේ දී නැවතත් සුර්යය කුණාටුවක්ඉන්දියානු විද්‍යාඥයන් පිරිසක් මැලේරියාවට එන්නත් සොයා ගනී
ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ (JNU) විද්‍යාඥයින් පිරිසක් විසින් මැලේරියාව සඳහා එන්නතක් සොයා ගැනීමට සමත් වී තිබෙනවා. අණුක වෛද්‍ය විද්‍යාව සඳහා වූ විශේෂ මධ්‍යස්ථානයේ මහාචාර්යවරුන්…
View More ඉන්දියානු විද්‍යාඥයන් පිරිසක් මැලේරියාවට එන්නත් සොයා ගනීDell හඳුන්වා දෙන AI වලින් බල ගැන්වූ නවතම පරිගණක මාලාවක්
Dell Technologies විසින් artificial intelligence (AI) ඇතුලත් කර නවතම පරිගණක මාලාවක් හඳුන්වා දී තිබෙනවා. මේවාහි Qualcomm processors සහ Nvidia නවතම තාක්ෂණය සහිත chips ඇතුලත් කර…
View More Dell හඳුන්වා දෙන AI වලින් බල ගැන්වූ නවතම පරිගණක මාලාවක්
