විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් කොළඹදී ඊයේ (20) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහි දී විපක්ෂනායක විසින් ළදරුවන් ගැබිණි කාන්තාවන් මව්වරුන්,…
View More සජිත් IMF නියෝජිතයන් හමු වෙයිCategory: Politics
දයාසිරිගේ නව සන්ධානය එළි දකී
ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ නායකත්වයෙන් යුතුව පිහිටුවන් ලද නව සන්ධානය අද එළිදක්වනු ලැබුවා. මානුෂීය ජනතා සන්ධානය ලෙස එය නම් කර…
View More දයාසිරිගේ නව සන්ධානය එළි දකීබැසිල්ගේ ප්‍රධානත්වයෙන් අද පොහොට්ටුව රැස් වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද (20) දහවල් පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වෙනවා. බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ දී එම පක්ෂයේ ජාතික සංවිධායක…
View More බැසිල්ගේ ප්‍රධානත්වයෙන් අද පොහොට්ටුව රැස් වෙයිපුරාවිද්යා නීතිය සංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවධානය
පුරාවිද්‍යා නීතිය සංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරනවා. පුරාවිද්‍යා නීතියේ ගැටලු මතුවී ඇති බවත් එම තත්වය අවබෝධ…
View More පුරාවිද්‍යා නීතිය සංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවධානයදයාසිරිගෙන් නව දේශපාලන සංවිධානයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන සංවිධානයක් මේ මස 20 වැනිදා කොළඹදී එළිදැක්වීමට නියමිතව තිබෙනවා. දේශපාලන පක්ෂ 18ක් සහ සිවිල් සංවිධාන සහ වෘත්තීය…
View More දයාසිරිගෙන් නව දේශපාලන සංවිධානයක්කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය විවාදයට දින නියම වෙයි
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් බාරදුන් විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ නායකයින් තීරණයක් ගෙන තිබෙනවා. ඒ අනුව අදාළ යෝජනාව මාර්තු 19 සහ 20…
View More කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය විවාදයට දින නියම වෙයිහම්බන්තොට සූර්ය විදුලිය මිලදීගැනීමේ ගිවිසුමට අත්සන් තබයි
හම්බන්තොට, ගොන්නෝරුව, සූර්ය බලශක්ති උද්‍යානයේ සංවර්ධනය කිරීමට නියමිත මෙගාවොට් 150ක Ground Mount Solar ව්‍යාපෘතිය සඳහා විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම්වලට ඊයේ පස්වරුවේ අත්සන් තබා තිබෙනවා. මෙගාවොට්…
View More හම්බන්තොට සූර්ය විදුලිය මිලදීගැනීමේ ගිවිසුමට අත්සන් තබයිසහන දීමට වඩා ඇතැමුන්ට උසස් වන්නේ සොරකමයි
ජනතාවට සහන ලබා දීමට වඩා ඇතැමුන් උසස් කොට සලකන්නේ සොරකම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල පාසල් බස් රථ…
View More සහන දීමට වඩා ඇතැමුන්ට උසස් වන්නේ සොරකමයිඉදිරි මැතිවරණය ගැන පාඨලීගෙන් අනාවැකියක්
මීළඟ මැතිවරණයෙන් පවතින රජය අනිවාර්යයෙන්ම වෙනස් වන බව එක්සත් ජනරජ පෙරමුණු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඔහු සඳහන් කරන්නේ ජනතාව ක්ෂේත්‍ර රැසකින්…
View More ඉදිරි මැතිවරණය ගැන පාඨලීගෙන් අනාවැකියක්සත්යප්රිය ලියනගේ සජබය හා එක් වෙයි
ශ්‍රී ලංකා යුද හමුදාවේ 54වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ අද (23) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සමගි ජන…
View More සත්‍යප්‍රිය ලියනගේ සජබය හා එක් වෙයි
