09වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ සේවය කිරීම සඳහා කාරක සභා කිහිපයකට නම් කරන ලද සාමාජික මන්ත්‍රීන්ගේ නාම ලේඛන අද (22) පාර්ලිමේන්තුවේ දී නිවේදනය කරනු ලැබුවා. පාර්ලිමේන්තුව…
View More කාරක සභා කිහිපයක සාමාජික ලැයිස්තුව මෙන්නCategory: Politics
කුමන බලපෑමක් ආවත් දියත් කර ඇති මෙහෙයුම් අඛණ්ඩව
කුමන බලපෑම් පැමිණිය ද මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමට මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසනය වැළැක්වීම අරමුණු කරගනිමින් දියත්කර ඇති කිසිදු මෙහෙයුමක් නැවැත්වීමට සූදානම් නැති…
View More කුමන බලපෑමක් ආවත් දියත් කර ඇති මෙහෙයුම් අඛණ්ඩවඉරාන විදේශ අමාත්‍යවරයා ජනපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර්-අබ්දුල්ලාහියන් (Hossein Amir-Abdollahian) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී…
View More ඉරාන විදේශ අමාත්‍යවරයා ජනපති හමුවෙයිජානක වක්කුඹුර අලුත් අමාත්‍ය ධුරයක්
ජානක වක්කුඹුර මහතා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ධුරයේ දිවුරුම් දී තිබෙනවා. ඒ ඔහු දැනට දරන පළාත් සභා සහ පළාත්පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරවයි. මීට පෙර…
View More ජානක වක්කුඹුර අලුත් අමාත්‍ය ධුරයක්ගෝඨාභගේ පෞද්ගලික ලේකම් ඉල්ලා අස් වෙයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. එයට අදාළ ලිපිය ගෝඨාභය රාජපක්ෂ වෙත ඔහු අද (20)…
View More ගෝඨාභගේ පෞද්ගලික ලේකම් ඉල්ලා අස් වෙයිජවිපෙ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් හමු වෙයි
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික හා දේශපාලන නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ නියෝජිතයින් අතර හමුවක් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී…
View More ජවිපෙ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් හමු වෙයිජනපති සහ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයා හමුවෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UN FAO) අධ්යක්ෂ ජනරාල් ආචාර්ය කූ දොන්ග්‍යු (Dr. Qu Dongyu) මහතා අතර හමුවක් ජනාධිපති…
View More ජනපති සහ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයා හමුවෙයිආණ්ඩුව මිනිසුන්ගේ නිදහස සීමා කිරීමේ ප්රයත්නයක – විපක්ෂනායක
බංකොලොත් රටේ ජනතාවට, රටට, ගමට වැඩක් නොමැති අසාර්ථක රජයක් පවතින බවත්, ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව රටේ ජනතාව නොමරා මරණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු…
View More ආණ්ඩුව මිනිසුන්ගේ නිදහස සීමා කිරීමේ ප්රයත්නයක – විපක්ෂනායකණය ප්‍රතිව්‍යුහගතකරණය ලබන ජුනි මාසයේ දී අවසන් වෙයි
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ලබන ජුනි මාසය අවසාන වන විට සම්පුර්ණයෙන් අවසන් කිරීම රජයේ ඉලක්කය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. අද රුවන්වැල්ල ප්‍රදේශයේ…
View More ණය ප්‍රතිව්‍යුහගතකරණය ලබන ජුනි මාසයේ දී අවසන් වෙයිඅග්රාමාත්යවරයා සහ ස්විට්සර්ලන්ත තානාපතිවරිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ස්විට්සර්ලන්ත තානාපතිනී ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය අතර හමුවක් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී පැරිස්…
View More අග්‍රාමාත්‍යවරයා සහ ස්විට්සර්ලන්ත තානාපතිවරිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා
