ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන්ව ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීන්දු කරන්නේ නම් තමන් ඊට සූදානමින් පසුවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ව්‍යාපාරික…
View More ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න DP සූදානමෙන්Category: Politics
ශ්‍රීලනිපයේ මහා ලේකම් මමයි – දයාසිරි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස අද (05) උදෑසන යළිත් ධුරයේ කටයුතු ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. පක්ෂයේ නීත්‍යානුකූල මහ…
View More ශ්‍රීලනිපයේ මහා ලේකම් මමයි – දයාසිරිසජිත් පලස්තීනයත් සමඟ එක්ව වැඩ කරන්න යයි
මෙම වසර අවසන් වනවිට ශ්‍රී ලංකාව පලස්තීන ජනතාව සමග එකට එක්ව කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා ඒ බව සඳහන් කළේ…
View More සජිත් පලස්තීනයත් සමඟ එක්ව වැඩ කරන්න යයිසම්බන්ධන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ ධුරය කුගදාසන්ට
ආර්. සම්බන්ධන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා නම්කර තිබෙනවා. ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාසය සඳහා 9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස…
View More සම්බන්ධන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ ධුරය කුගදාසන්ටපාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වෙයි
හිටපු විපක්ෂ නායකවරයෙකු මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) රාත්‍රීයේ ඒ…
View More පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වෙයිජූලි මාසයෙන් පසුව ජනාධිපතිවරණය කැඳවයි
ජනාධිපතිවරණය කැඳවීම සඳහා ජූලි මාසයෙන් පසුව මැතිවරණ කොමිෂන් සභාවට අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක පවසනවා. මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මැතිවරණයක් කැඳවීමට…
View More ජූලි මාසයෙන් පසුව ජනාධිපතිවරණය කැඳවයිඅනුර ගුරු වෘත්තියට නිසි තැන දෙන්න යයි
තම රජයක් යටතේ ගුරු වෘත්තිය රටේ ප්‍රධාන වෘත්තීය දහයෙන් එකක් බවට පත් කරන බව ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. උතුරේත් දකුණේත්…
View More අනුර ගුරු වෘත්තියට නිසි තැන දෙන්න යයිණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතා පිළිබඳ විවාදය ලබන සතියේ
ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතා පිළිබඳ විවාදය ජූලි 2 සහ 3 යන දිනවලදී පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එයට අදාළ ඡන්ද විමසීම ජූලි 3 වන දින සවස…
View More ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතා පිළිබඳ විවාදය ලබන සතියේමන්ත්රිනී හිරුනිකාට වසර තුනක සිර දඬුවමක්
පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර වෙත කොළඹ මහ අධිකරණය වසර 3ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඒ අදාළ නඩුව සම්බන්ධයෙන් චෝදනා…
View More මන්ත්‍රිනී හිරුනිකාට වසර තුනක සිර දඬුවමක්සිංහල පාසල්වල ගුරුවරුන් පමණක් ස්ට්‍රයික් – ජනපති
වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතව සිටින්නේ සිංහල පාසල්වල ගුරුවරුන් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. මහනුවරදී ජනාධිපතිවරයා අද (28) මහ නා හිමිවරුන් බැහැ දුටු අවස්ථාවේ මේ බව…
View More සිංහල පාසල්වල ගුරුවරුන් පමණක් ස්ට්‍රයික් – ජනපති
