රී ලංකාව අද (26) පෙරවරුවේ පැරිස් නුවරදී සිය ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ…
View More චීන – ශ්‍රී ලංකා ණය ප්‍රතිකර්ම ගිවිසුමට අත්සන් තැබේCategory: Politics
ජනපති ජාතිය අමතා සිදු කරන විශේෂ ප්‍රකාශය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මොහොතේ ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවතිනවා. එය මේ ඔස්සේ නැරඹිය හැකි වනවා.
View More ජනපති ජාතිය අමතා සිදු කරන විශේෂ ප්රකාශයලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කරයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර නිවේදනය කරනවා. සිය X ගිණුම හරහා සටහනක් තබමින් ඇමතිවරයා සඳහන්…
View More ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කරයිලබන දෙවෙනිදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්
ලබන මස 2 වනදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් සිදුකළ ඉල්ලීමකට…
View More ලබන දෙවෙනිදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්නව මන්ත්‍රීවරයෙක් දිව්රුම් දෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
View More නව මන්ත්‍රීවරයෙක් දිව්රුම් දෙයිසජිත්ගෙන් විවෘත ආරාධනයක්
විවේචනය පසෙක තබා වැඩකිරීමට පැමිණෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (23) විවෘත ආරාධනයක් සිදු කර තිබෙනවා. සක්වළ වැඩසටහනේ 252 වැනි අදියර යටතේ කුරුණෑගල – දොඩම්ගස්ලන්ද…
View More සජිත්ගෙන් විවෘත ආරාධනයක්රාජ්ය ආයතන වල තවමත් හිඟ බදු
රාජ්‍ය ආයතනවලින් අයකර ගත යුතු හිඟ බදු ප්‍රමාණයක් තවදුරටත් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේ, එම හිඟ බදු…
View More රාජ්‍ය ආයතන වල තවමත් හිඟ බදුපොසොන් උත්සවයට රාජ්‍ය අනුග්‍රහය ගන්න සජිත්ගෙන් උත්සාහයක්
මිහින්තලා පුදබිමේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය සඳහා රජයේ අනුග්‍රහය ලබාගැනීම සම්බන්ධයෙන් එළැඹෙන පාර්ලිමේන්තු සභා වාරයේදී අවධානය යොමු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ…
View More පොසොන් උත්සවයට රාජ්‍ය අනුග්‍රහය ගන්න සජිත්ගෙන් උත්සාහයක්පාර්ලිමේන්තුව ලබන හතරවනදා රැස්වෙයි
පාර්ලිමේන්තුව ලබන 4 වනදා සිට 7 වනදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා. පසුගියදා 28 වනදා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු…
View More පාර්ලිමේන්තුව ලබන හතරවනදා රැස්වෙයිනියමිත දිනට ජනාධිපතිවරණය තියෙනවා – අගමැති
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නියමිත දිනට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ, ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා…
View More නියමිත දිනට ජනාධිපතිවරණය තියෙනවා – අගමැති
