පසුගිය 18 වැනිදා ගැසටි මගින් ප්‍රකාශයට පත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ පළමුවර කියවීමට ඉදිරිපත් කළ හැකි වන්නේ ගැසට් කිරිමෙන්…
View More 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි ලඟම දිනය කවදදCategory: Politics
මැතිවරණ කටයුතු පිලිබඳ බලය මැතිවරණ කොමිසමට
මැතිවරණ දිනය ප්‍රකාශ කිරීම ඇතුළුව ඊට අදාළ සියලු කටයුතු සදහා බලය අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ කොමිෂන් සභාවට පැවරෙන බව නිවේදනය කර තිබෙනවා. මැතිවරණ කොමිෂන්…
View More මැතිවරණ කටයුතු පිලිබඳ බලය මැතිවරණ කොමිසමටපොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා එන දවසක මෙන්න
ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු නම් කිරීම මේ මස අවසානයේදී සිදුකරන බව නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපති අපේක්ෂකයකු නම් කර සති…
View More පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා එන දවසක මෙන්නපාරින්ද රණසිංහ නීතිපති ධූරයේ දිව්රුම් දෙයි
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු වූ පාරින්ද රණසිංහ ඊයේ පස්වරුවේ නව නීතිපති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ජනාධිපති…
View More පාරින්ද රණසිංහ නීතිපති ධූරයේ දිව්රුම් දෙයිපළමුව අධ්‍යාපනය සජබයේ ප්‍රතිපත්තිය වෙයි
සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය වන්නේ පළමුව අධ්‍යාපනය බැවින් ඒ සඳහා දිය හැකි ඉහළම ආයෝජන ලබා දී පෞද්ගලික අධ්‍යාපනයත් නිදහස් අධ්‍යාපනයත් අතර ඇති වෙනස නැති කරන…
View More පළමුව අධ්‍යාපනය සජබයේ ප්‍රතිපත්තිය වෙයිආණ්ඩුක්රම ව්‍යවස්ථාව සංශෝධනයට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබි තිබෙනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2), 62(2) සහ 83(ආ) යන ව්‍යවස්ථාවන්හි ජනාධිපතිවරයාගේ ධුර කාලය…
View More ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට කැබිනට් අනුමැතියසජබ රජයකින් උතුරු නැගෙනහිර පළාත්වලට අලුත් තැනක්
සමගි ජන බලවේග රජයක් තුළ උතුර සහ නැගෙනහිර පළාත් සංවර්ධනය කර, මෙතෙක් කල් නායකත්වයක් නොලැබුණු ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවන බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.…
View More සජබ රජයකින් උතුරු නැගෙනහිර පළාත්වලට අලුත් තැනක්නව මන්ත්‍රීවරයෙක් දිව්රුම් දෙයි
ත්‍රිකුණාමලය පාර්ලිමේන්තු මන්ත්‍රී කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දී ඇතැයි වාර්තා වෙනවා. ඒ අභාවප්‍රාප්ත දෙමළ ජාතික සන්ධානයේ නායක, ආර්.…
View More නව මන්ත්‍රීවරයෙක් දිව්රුම් දෙයිපළමුව ජනාධිපතිවරණය – ජනපති කියයි
පළාත් සභා මැතිවරණය පැවැත්වීම අවශ්‍ය වුවද මෙම වසරේ ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කවර පුද්ගලයෙකු අධිකරණයට ගියද මෙම වසරේ…
View More පළමුව ජනාධිපතිවරණය – ජනපති කියයිවිදුලි සංදේශ පනත් කෙටුම්පත ලබන 9 වැනිදා විවාදයට
ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත ලබන 9 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් කාර්ය…
View More විදුලි සංදේශ පනත් කෙටුම්පත ලබන 9 වැනිදා විවාදයට
