දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු බදු අය කර ගනු ලබන දෙපාර්තමේන්තු මගින් කාර්යයක්ෂමව එම අය කර ගැනීම් සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සකස් කළ වාර්තාවක් ජුනි මස 01 වනදා මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

